Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
රුසියානු ප්‍රහාරවලින් ඇමරිකානු මාධ්‍යවේදියෙක් මිය ගිහින්
විදෙස්
UN
-
March 14, 2022
රුසියාව විසින් යුක්රේනය වෙත එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඇමරිකානු මාධ්‍යවේදියෙකු මියගොස් තිබෙනවා. යුක්රේනයේ කිව් අගනුවර ආසන්න ඉර්පින් නගරයේදී රුසියානු හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
යළිත් භාණ්ඩ මිල වැඩිවීමක් අතලඟ – IMF උපදෙස් මත වැට් ඒක 15% ක් දක්වා වැඩිවන ලකුණු !
පුවත්
UN
-
March 14, 2022
2019 දෙසැම්බර් මාසයේදී 08% ක් දක්වා අවම කළ එකතු කළ අගය මත බද්ද හෙවත් VAT යළිත් 15 ක් දක්වා ඉහළ දැමීමට සූදානම් වන බවද වාර්තා වේ. එසේ වුවහොත් භාණ්ඩ මිල යළිත් වටයකින් ඉහළ යනු ඇත.
මහනුවර දෙවන භාගයේදී හමුදා ප්‍රහාරය මැඩ ගනියි
ක්‍රීඩා
CN
-
March 14, 2022
ගෙවුණු සති අන්තය රග්බි ලීගයට නිපොන් පැහැ අනුග්‍රහය එක්වීම විශේෂ සිදුවීමක් විය.ඒ පිබිදීම සමඟ නිපොන් ජාතික රගර් ලීග් තරගාවලියේ අපරාජිත මහනුවර කණ්ඩායමට කොළඹ පැමිණ...
ඇතිතරම් ඉන්ධන තියනව නං ඇයි ජනතාව පෝලිම්වල ? කෝ විදුලිය ? – ආනන්ද පාලිත
පුවත්
UN
-
March 14, 2022
හදිසියේ විශාල ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ දැමීමට හරහා ආණ්ඩුව ඉතා බරපතල ලෙස ගසාගමින් සිටින බවට සමගි ඒ්කාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා චෝදනා කරනවා. මේ වනවිට රටතුළ පවතින්නේ මීට මාස කිහිපයකට පෙර ආනයනය කළ ඉන්ධන තොග බවත්, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩුවීම එම ඉන්ධන තොග සඳහා කිසිසේත්ම බල නොපාන බවත් ඔහු පෙන්වා දෙනවා.
උතුරු පළාත සඳහා මානුෂීය ආධාර ලබා දීම සහ යාපනයේ කෘත්‍රිම පාද කඳවුර සමාරම්භ කිරීම
පුවත්
MIAP
-
March 14, 2022
උතුරු පළාත සඳහා මානුෂීය ආධාර ලබා දීම සහ යාපනයේ කෘත්‍රිම පාද කඳවුර සමාරම්භ කිරීම
1
...
7,639
7,640
7,641
...
7,964
Page 7,640 of 7,964
Popular
නුගේගොඩ රැළියට පොලීසියෙන් නියෝගයක්!
ASK
-
November 21, 2025
ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුම්!
සංවර්ධන පුවත්
November 21, 2025
0
කොළඹ LNW:දිළිඳුබව තුරන් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර...
දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබු මත්ද්‍රව්‍ය තොගය ගැන හෙළි වූ දේ!
පුවත්
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : පොලිස් මත්ද්‍රව්‍ය නාශක...
මැතිසබේට නෑගම් ආ නයා ….
තීරු ලිපි
November 21, 2025
0
පාරලිමේන්තුවේ කතානාදතුමාගේ කාර්යාලයට ගිය පාරලිමේන්තු සේවකයෙක් එකපාරටම ගල්ගැහුනේ ජනේලය...
හැදෙන ගස්
ක්‍රීඩා
November 21, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: අවුරුදු 15 න් පහළ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.