Tag: Lanka News Web

Browse our exclusive articles!

තෙල් අර්බුද, ඉන්ධන පෝලිම් අතරමැද නාවල ඉන්ධන හලක් කොල්ල කාලා !

නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට අද (18) අළුයම පැමිණි කොල්ලකරුවන් පිරිසක් පිරවුම්හල් සේවකයන් සතුව තිබූ මුදල් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ඉදිරි සතිය තුළ රෝහල් කටයුතුත් සම්පූර්ණයෙන් අඩාල වෙන්න පුලුවන් !

ඉන්ධන හිගය, ගෑස් අර්බුදය, ඖෂධ හිගය ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් රජයේ රෝහල්වල දෛනික කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. අර්බුදය තවදුරටත් පැවතියහොත් ඉදිරි සතිය ඇතුළත බොහෝ රෝහල් වසාදැමීමට සිදුවන බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

බොරතෙල් නෑ සපුගස්කන්ද යලිත් වැසෙන ලකුණු !

මෙරටට ආනයනය කළ බොරතෙල් තොග අවසන්වීම හේතුවෙන් අනිද්දා (20) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසාදැමීමට සිදුවනු ඇති බවට වෘත්තීය සමිති පෙන්වා දෙනවා. ඉදිරි දිනවලදී තෙල් පිරිපහදුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොරතෙල් තොග ආනයනය කර නොමැති බවයි තෙල්-වරාය-විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසන්නේ.

අවරදිග ආවර්ජනා: ගෝඨාභය බලයට පත්වීම රටවැසියාගේ මොළේට වාසියක් වී ඇති හැඩයි

ගෝඨාභය රාජපක්ෂගෙන් රටවැසියන්ට හොඳටම රිදෙන්නට පටන්ගෙන ඇති බව දැන් පැහැදිලියි. එහෙත්, ඒ දුෂ්කර ගමන් මඟ තුළ, මීට කලින් නොවැටහුණු බොහෝ දේවල් අවබෝධ කරගැනීමට රටවැසියන්ට...

ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කළා – IMF

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකා බළධාරීන් සමග සාකච්ඡා ආරම්භ කළ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. මුල්‍ය අරමුදලේ කලාපීය ප්‍රධානියා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අතර එම සංචාරයේදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා සිදුකළ බවයි මුල්‍ය අරමුදලේ ප්‍රකාශක ගෙරී රයිස් මහතා පවසන්නේ.

Popular

නුගේගොඩ රැළියට විරෝධය පළකරමින් කොළඹින් විරෝධයක්!

කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩදී අද (21)...

නව ජනාධිපති නීතිඥවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : නව ජනාධිපති නීතිඥවරුන්...

මහා ජන හඬේ සූදානම!(PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...

ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව ප්‍රථම...

Subscribe

spot_imgspot_img