Tag: Lanka News Web

Browse our exclusive articles!

පෝලිම්වල අඩා වැළපෙන අපේ මිනිස්සු! (VIDEO)

මේ වන විට විශේෂයෙන් ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් ජනතාවට පෝලිම්වල දීර්ඝ වෙලාවක් රැඳී සිටීමට සිදුව තිබෙන අතර එසේ රැඳී සිටියද හිස් අතින් හැරෙන්නට සිදුවෙමින් ඇත්තේ අවශ්‍ය පරිදි මෙම භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් නොවීම නිසාය.

පෝලිම්වලට වගකියන්න ඕනෙ විපක්ෂය – පොහොට්ටු මන්ත්‍රී

වර්තමානයේදී ඇති වී තිබෙන ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, ඖෂධ පෝලිම් සියල්ලටම වගකිව යුත්තේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසනවා. වසර පහකට ආසන්න යහපාලන කාලසීමාව තුළ ලබාගත් ණය හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය ඇති වූ බව පෙන්වා දෙන එල්ලාවල මහතා පවසන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ අපහසුතා විඳිමින් ජනතාවට පෝලිම්වල රස්තියාදුවීමට සිදුව ඇති බවයි.

බොරතෙල් මිල යළිත් ඉහළට – ඩොලර් 100 පනී !

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දිනවලදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ට වඩා අඩු අගයක් දක්වා පහත බැස තිබූ නමුත් මේ වනවිට යළිත් ඩොලර් 100 ඉක්මව තිබෙනවා.

කොළඹ අදත් විරෝධතාවක්!

සමාජවාදී තරුණ සංගමය විසින් එය සංවිධානය කර තිබෙන අතර මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට එය පැමිණෙමින් තිබෙනවා.

ජනාධිපතිට අවනත නැති ආණ්ඩුවේ ඉන්න ඇමති හෝ බේබි කවුද? (VIDEO)

ඉන්ධන, විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කර අර්බුදයෙන් ගොඩ ඒමට සහය දෙන ලෙස ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ ඉල්ලීමෙන් දිනකට පසු ඒ කිසිවක් නොතකා රථ වාහන රැළියක් කළ ඇමති හෝ බේබි පිළිබඳව අනාවරණය කරගත යුතුව ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේය.

Popular

නුගේගොඩ රැළියට විරෝධය පළකරමින් කොළඹින් විරෝධයක්!

කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩදී අද (21)...

නව ජනාධිපති නීතිඥවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : නව ජනාධිපති නීතිඥවරුන්...

මහා ජන හඬේ සූදානම!(PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...

ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව ප්‍රථම...

Subscribe

spot_imgspot_img