Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
රන්ජන් ජාතික රෝහලට ඇතුළත් කරයි
පුවත්
UN
-
March 20, 2022
වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ වැඩිදුර ප්රතිකාර ලබාදීම සඳහායි.
ජාජබ 23 වැනිදා නුගේගොඩදී දැවැන්ත රැළියක් පැවැත්වීමට සූදානමින්
පුවත්
UN
-
March 20, 2022
ලබන 23 වැනිදා නුගේගොඩදී දැවැන්ත ජන රැළියක් පැවැත්වීමට ජාතික ජන බලවේගය සූදානම් වෙනවා. වත්මන් ආණ්ඩුවේ පීඩාකාරී පාලනයට එරෙහිව මෙම ජන රැළිය පැවැත්වෙන බවයි එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා පවසන්නේ.
ලිට්රෝ ගෑස් මිළ නොවෙනස්ව තිබිය දී ලාෆ් ගෑස් මිළ ඉහළට!
පුවත්
MIAP
-
March 20, 2022
ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් මිළ ඉහළ දමා ඇති බව වාර්තා වේ. ඒ අනුව ලාෆ් සමාගම සපයන කි.ග්රෑ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිළ රු....
ලාෆ් ගෑස් යළිත් මිල නග්ගයි – 12.5 KG සිලින්ඩරය 4199 යි
පුවත්
UN
-
March 20, 2022
ගෘහස්ත ගෑස් මිල යළිත් ඉහළ දැමීමට ලාෆ් සමාගම පියවර ගෙන තිබෙනවා.
වතුර ගේන්නෙත් ඩොලර්වලටද – වතුර බෝතලයක මිල 30% කින් ඉහළට
පුවත්
UN
-
March 20, 2022
මේ වනවිට වෙළදපොලේ අලෙවි වන පානීය ජල බෝතල්වල මිලද ඉහළ ගොස් තිබෙනවා. මෙතෙක් රුපියල් 90 කට අලෙවි වූ ලීටර් 1.5 වතුර බෝතලයක් රුපියල් 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එය ආසන්න වශයෙන් 33% ක මිල ඉහළ යාමකි.
1
...
7,616
7,617
7,618
...
7,967
Page 7,617 of 7,967
Popular
හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි
ASK
-
November 21, 2025
මාලිමාව සොරණාතොට ප්රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !
කටකතා
November 21, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්රාදේශීය සභාවේ අයවැය...
නැගිට්ට වේලේ පටන් තෙරපෙන කාර්යබහුල ලෝකයේ, මනසට සැනසුමක් ගෙනෙන යුරෝපීය ගමනාන්තයන් කිහිපයක්!
විශේෂාංග
November 21, 2025
0
සටහන – පුලී නොවැම්බර් 21, කොළඹ (LNW): ඉතාම සාමකාමී ලෙස සෑම...
මෙරට ඖෂධ සැපයුම් ක්ෂේත්රයේ සුවිශාල පෙරළියක්!
සංවර්ධන පුවත්
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : මෙරට ඉතිහාසයේ ප්රථම...
නුගේගොඩ රැළියට විරෝධය පළකරමින් කොළඹින් විරෝධයක්!
දේශපාලන පුවත්
November 21, 2025
0
කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩදී අද (21)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.