Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
දුම්රිය ගාස්තු දැන් වැඩි නොවුණත් සඳුදාගෙන් පසු වැඩි වෙන්න පුළුවන් – දිළුම්
පුවත්
ashika brahmana
-
March 25, 2022
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් යම් හෙයකින් නගරාන්තර දුම්රියවල සහ විශේෂිත දුම්රියවල ගාස්තු සංශෝධනයක් කර එය මාධ්‍යයට නිකුත් කර තිබුණ අතර තමන් මැදිහත් වී එය වහාම අත්හිටවූ අතර ගාස්තු සංශෝධනය ගැන සාකච්ජාව පැවැත්වෙන්නේ ද අද (25) පස්වරුවේ බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
සතොස අලෙවිසැල්වලින් මිලදී ගත හැකි ද්‍රව්‍ය තවදුරටත් සීමා කරයි – චක්‍රලේඛයකුත් නිකුත් වෙයි
පුවත්
ashika brahmana
-
March 25, 2022
සතොස අලෙවිසැල් හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග රැසක් සඳහා සීමා පනවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සතොස ශාඛා කළමනාකරුවන්ට උපදෙස් ලබාදෙමින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබෙනවා.
ජනාධිපති සහ TNA සාකච්ජාව: කරුණු හතරක් ගැන එකඟතාවක්! (VIDEO)
දේශපාලන පුවත්
ashika brahmana
-
March 25, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර අද (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වුණි.
උපයන ඩොලර්වලින් 50% ක් මහ බැංකුවට විකිණීම අනිවාර්ය කිරීම විදෙස් ශ්‍රමිකයන්ට, අපනයනකරුවන්ට අදාල නෑ !
පුවත්
ashika brahmana
-
March 25, 2022
උපයන විදේශ විනිමයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විකුණන ප්‍රතිශතය 25% සිට 50% ක් දක්වා ඉහළ දැමීමේ තීරණය බැංකුවලට පමණක් අදාල වන තීරණයක් පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
රුසියාවට එරෙහිව නේටෝව රැස්වෙද්දී පුටින් මිසයිල ප්‍රහාර ආරම්භ කරයි
පුවත්
ashika brahmana
-
March 25, 2022
නේටෝ සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව ඊයේ ආරම්භ විය. නේටෝ සංවිධානය විශේෂ සමුළුවක් කැඳවීමට හදිසියේ තීරණය කළේ යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
1
...
7,593
7,594
7,595
...
7,968
Page 7,594 of 7,968
Popular
ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.
Nishman Ranasinghe
-
November 22, 2025
හැකි පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ අභියෝග කරයි
දේශපාලන පුවත්
November 22, 2025
0
තමන් මේ ජනබලය, ජනමතය ගොඩනඟන්නේ හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව...
වැසි තත්වයේ වැඩිවීමක් – අද (22) කාලගුණ නිවේදනය
පුවත්
November 22, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින...
විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)
ඡායාරූප සටහන
November 21, 2025
0
කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...
හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි
දේශපාලන පුවත්
November 21, 2025
0
කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.