Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
IMF වාර්තාව ගැන මහ බැංකුව ස්ථාවරය පහදයි!
පුවත්
CN
-
March 26, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව ගැන ශ්‍රී ලංකා මහ බැංකුව සිය ස්ථාවරය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර තිබේ. ඒ...
මිල සූත්‍රය ක්‍රියාත්මක වුණානම් ඉන්ධනවල දැන් පවතින මිල රටට කියන්න – IOC මිල ඉහළ යාමට විරෝධය දක්වමින් වෘත්තීය සමිති සංස්ථාවෙන් ඉල්ලයි (VIDEO)
පුවත්
ASK
-
March 26, 2022
ජනතාව දැඩි පීඩනයක සිටින අවස්ථාවක IOC සමාගම විසින් ඉන්ධන මිල යළි ඉහළ දැමීම ගැන විරෝධය පළකරන අතර මේ මොහොතේ ඛනිජ තෙල් සංස්ථාව මිල ඉහළ නොදැමුවද ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති පසුබිමක මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට ඉන්ධන මිල කොතෙක් දුරට ඉහළ ගොස් ඇත්ද යන්න ජනතාවට හෙළි කරන ලෙස පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ඛනිජ තෙල් සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පැවසුවේය.
රජයේ උත්සාහය
Sponsored Article
CN
-
March 26, 2022
අලුත් අවුරුදු සමය යනු කිසිවකුටත් මඟහැර යා හැකි කාලයක් නොවේ. මේ උත්සව අවස්ථාව පොදු ජනයාගේ ජීවිතය හා තදින් බැඳී පවතී. කුමන ආර්ථික දුෂ්කරතා...
විවේචනයෙන් විසඳුම් නැත, එක්ව හිතමු…
Sponsored Article
CN
-
March 26, 2022
මෙරට ආර්ථික අර්බුදය ගැඹුරින් විශ්ලේෂණය කරන විට පෙනී යන කාරණය වන්නේ, මෙය කෙටි කාලයක් තුළ ආරම්භ වූ අර්බුදයක් නොවන බවයි. මේ වෙනුවෙන් වූ විසඳුමද...
ඉම්රාන්ගේ දේශපාලන ඉණිමට සම්ප්‍රදායික හමුදාමය බවුන්සර්
ක්‍රීඩා
CN
-
March 26, 2022
ඉම්රාන් ඛාන්ගේ දේශපාලන නායකත්වය පදනම් වූයේස හොරකමට,වංචාවට සහ දූෂණයට එරෙහිවය.අවසානයේ පකිස්තානු ජනතාව සිය රට හරි මඟට ගෙන යාමට තරම් ශක්තිමත් මහජන මතයක් ඉම්රාන් අත...
1
...
7,591
7,592
7,593
...
7,968
Page 7,592 of 7,968
Popular
බංග්ලාදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට
Sashikala Madhushani
-
November 22, 2025
ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල සංදර්ශනයක්. මුන් 159ක් හිටියාට නීති හදන්නෙ නෑ. හුඟක් අය දැන් මගේ සිංදු අහන්නෙත් නෑ – සංගීත්
කටකතා
November 22, 2025
0
වත්මන් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටළීම් හුදු සංදර්ශනයක් පමණක් බවත් ඒවායි...
ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.
ක්‍රීඩා
November 22, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...
හැකි පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ අභියෝග කරයි
දේශපාලන පුවත්
November 22, 2025
0
තමන් මේ ජනබලය, ජනමතය ගොඩනඟන්නේ හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව...
වැසි තත්වයේ වැඩිවීමක් – අද (22) කාලගුණ නිවේදනය
පුවත්
November 22, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.