Tag: Lanka News Web

Browse our exclusive articles!

ලබන සතියේ සිට විදුලි කප්පාදුව පැය 10 ටත් වැඩි වන ලකුණු !

විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසන්නේ විදුලි ජනන කටයුතු සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබුණහොත් ලබන සතියේ සිට විදුලි කප්පාදුව පැය 10 ද ඉක්මවා යනු ඇති බවයි.

ට්‍රම්පච්චි යළිත් එයිද – බයිඩන් අභිබවා ට්‍රම්ප් ඇමරිකානුවන් අතර ජනප්‍රිය වෙයි

2024 ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳව සිදුකළ මත විමසුමකදී වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අභිබවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියට පැමිණ තිබෙනවා.

අර්බුද මැද මන්ත්‍රීවරුන්ගේ පවුලේ සාමාජිකයන්ට පාර්ලිමේන්තු සවාරියක් – භෝජනාගාරයත් හෝල්සේල් විවෘත වෙයි

පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන, මන්ත්‍රීවරුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් භෝජනාගාර අංශයට උපදෙස් ලබා දී තිබෙනවා. අනිද්දා සිට පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ට පාර්ලිමේන්තු ආහාර වේලක රස බැලීමේ අවස්ථාවද උදා වේ.

ඩීසල් නෑ, බොරුවට පෝලිමේ ඉන්න එපා ගෙදර යන්න – ඛනිජ තෙල් සභාපතිගෙන් පණිවුඩයක්

අද සහ හෙට (30-31) ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් නිකුත් කිරීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. මේ වනවිට සංස්ථාව සතු ඩීසල් තොග අවසන්ව ඇති බවයි එහි සභාපතිවරයා පවසන්නේ.

පරීක්ෂණ කට්ටල හිගයි – ජාතික රෝහලේ පරීක්ෂණ සීමා කරයි

කොළඹ ජාතික රෝහල තුළ සිදු කරන පරීක්ෂණ සීමා කරන ලෙස රෝහල් පරිපාලනය, සියලු අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා. පරීක්ෂණ කට්ටල හිගවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.

Popular

පහළ කඩුගන්නාවේ නාය යෑම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ LNW:පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල...

පිරිමින්ගේ දිව දෙකේ වැඩවලට “G Spot” වලින් පිළිතුරු දුන් ජිලියන්!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 22, ලෝකය (LNW): Harper’s Bazaar Women of...

පෙරමුණ සිටින සීආර් ට වැස්සෙන් බාධා

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW මැලිබන් බිස්කට් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක...

පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ. මේ හේතුවෙන් නුවර -...

Subscribe

spot_imgspot_img