Tag: Lanka News Web

Browse our exclusive articles!

අතිවිශාල නීතිඥ සහයක් මැද අත්අඩංගුවටපත් මිරිහාන උද්ඝෝෂකයින් නිදහස්!

ඊයේ (31) රාත්‍රියේ ජනාධිපති රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ ඒ අවට පැවති උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගැනුණු 45 දෙනා නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අරාජික රටක බලශක්තිය අපම සපයා ගනිමු

ගෑස් සිලින්ඩරයක් ගන්න,… භූමිතෙල් ටිකක් හොයාගන්න,… ළමුන් කරුවලේ නොතියා ඔවුන්ට ඉගෙන ගන්නට ආලෝකයක් සපයා දෙන්න,… නොනවතින ධාවන තරඟයකට අපි මේ කාලේ එකතු වී සිටිනවා. එහෙත් මේ සඳහා වෙන විකල්ප ක්‍රම ඇති බව බොහෝ අය දන්නේ නැහැ

යුක්රේනය රුසියානු නගරයකටත් ප්‍රහාර එල්ල කරයි

යුක්රේන හමුදාව විසින් රුසියාවේ නගරයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ බෙල්ගොරොඩ් නගරයේ පිහිටි ඉන්ධන ගබඩාවක් වෙතයි.

මිරිහාන විරෝධතාව මැද මාධ්‍යවේදීන්ට එල්ල වූ අමානුෂික ප්‍රහාරය! (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ සහ ඒ අවට පැවති විරෝධතාව අතරතුර එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අමානුෂික පහර දී ඇති අතර ඔවුන්ගේ දේපල වලටද අලාභ හානි කර තිබේ.

ආහාර උද්ධමනය 30% ඉක්මවා යයි

මාර්තු මාසය අවසන් වනවිට මෙරට ආහාර උද්ධමනය 30.2% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය පසුගිය පෙබරවාරි මාසයේදී සටහන් වූයේ 25.7% ක් ලෙසයි. ඒ අනුව මාසයක් තුළදී 4.5 ක ප්‍රතිශතයකින් උද්ධමනය ඉහළ ගොස් තිබේ.

Popular

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...

Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...

Sydney Lions District 201N5 සමුළුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ පිළිගැනීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : සිඩ්නි සිංහ දිස්ත්‍රික්...

Subscribe

spot_imgspot_img