Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
රෑ 12 සිට හෙට උදෑසන 06 දක්වා ඇඳිරි නීතිය
පුවත්
UN
-
April 1, 2022
අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට පෙරවරු 06 දක්වා බස්නාහිරි පළාත තුළ ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
භාරකාර ආණ්ඩුවකට රට බාරදෙන්න, නැත්තං අපි ස්වාධීන වෙනවා – SLFP
දේශපාලන පුවත්
UN
-
April 1, 2022
රට මුහුණ දී සිටින අර්බුදයෙන් රට බේරා ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකි බවට රටේ බහුතර ජනතාව තුළ කිසිදු විස්වාසයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එනිසා භාරකාර ආණ්ඩුවකට රට බාර දී වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවයි ශ්‍රීලනිපය අවධාරණය කරන්නේ.
පොලීසිය ගහලා තියෙන්නෙ උද්ඝෝෂකයන්ට නෙවෙයි කවර් කරන්න ආපු මාධ්‍යවේදීන්ට – ඇටකටු කඩන එක අවම බලයද ? (Video)
පුවත්
UN
-
April 1, 2022
උද්ගෝෂකයන්ට පමණක් නොව උද්ගෝෂණය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් පිරිසකට අමානුෂික ලෙස පොලීසිය විසින් පහර දී ඇති බවත්, පොලිස් නිළධාරීන්ගේ අමානුෂික පහරකෑමට ලක් වූ මාධ්‍යවේදීන් රෝහල්ගත කිරීම පසෙක තබා ඔවුන් මිරිහාන පොලීසිය වෙත රැගෙන ගොස් ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.
03වැනිදාට රට පුරා ඇඳිරි නීතිය වැටෙයිද?
පුවත්
ASK
-
April 1, 2022
එළඹෙන 03 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධතා සමඟ යම් නොසන්සුන්තාවක් මතු වීමේ අවදානමක් පවතින හෙයින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා විය.
ඇමති එන රැස්වීමේ කලුකොඩි ඔසවයි ! ඇමති වෙනුවට ආ මන්ත්‍රී ආපසු හැරී යයි !
පුවත්
UN
-
April 1, 2022
ඉඩම් ඔප්පු බෙදාදීම සඳහා මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍යවරයා උත්සවය සඳහා සහභාගි වී නොමැත. ඊට හේතුවෙ රැස්වීම පැවැත්වෙන ස්ථානයේ කලුකොඩි ඔසවා විරෝධය පළකිරීමට ජනතාව කටයුතු කර තිබීම හේතුවෙනි.
1
...
7,565
7,566
7,567
...
7,972
Page 7,566 of 7,972
Popular
නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්
Rashika Sandamali
-
November 22, 2025
76 වසරක මොන සාපයක්වත් නෑ. සෞඛ්‍ය දත්තම ඒකට සාක්ෂියි – විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී කියයි
දේශපාලන පුවත්
November 22, 2025
0
කොළඹ LNW:76 වසරක කාලය තුළ ළමා හා මාතෘ මරණ...
හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?
තීරු ලිපි
November 22, 2025
0
ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...
අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!
පුවත්
November 22, 2025
0
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...
Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!
විදෙස්
November 22, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.