Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
කලාකරුවන් දියත උයන අසල විරෝධතාවයේ (PHOTOS)
පුවත්
MIAP
-
April 4, 2022
කලාකරුවන් දියත උයන අසල විරෝධතාවයේ (PHOTOS)
දේශබන්දුලාගේ කතාව
පුවත්
CN
-
April 4, 2022
මේ දවස්වල දේශබන්දු යන්න නමට එකතුවෙන දෙන්නෙක් ගැන ආදරය සහ පිළිකුල යන මාතෘකාව යටතේ කතාවෙයි.මේ දෙන්නම එකම විද්‍යාලයකින් බිහි වූ අය ය. එක් අයෙක් රට...
චින්න චින්න ආසෛ – 26: ඔව් ! මේ අප්‍රේල් !!
පුවත්
CN
-
April 4, 2022
ජනවාරිය නිහඬය. පෙබරවාරිය ඊටත් වඩා නිහඬ විය හැකිය. මාර්තුව සහමුළින් නිදන්නට පුළුවන. එහෙත්.. අප්‍රේල් මාසය පිළිබඳව කිසිවකුට කිව හැකිද ? එහෙම ලිව්වේ චන්ද්‍රකුමාර වික්‍රමරත්න සහෝදරයා....
අස්වෙන ලිපියට ඊයේ අත්සන් කළා, අද ලිපිය ජනාධිපති අතට – දිනේෂ්
පුවත්
UN
-
April 4, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී කැබිනට් ඇමතිවරුන් සියලු දෙනා ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, ඊට අදාල ලිපියකට ඇමතිවරුන් සියලුදෙනා අත්සන් තැබූ බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
සභාග නාටක එපා, ජනතාව ඉල්ලන්නෙ ජනාධිපතිට ගෙදර යන්න කියලා – ජවිපෙ
පුවත්
UN
-
April 4, 2022
දේශපාල පක්ෂවල, සංවිධානවල මෙහෙයවීමකින් තොරව පාරට බසින ජනතාව අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස් වී ගෙදර යායුතු බව යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ ඔලුගෙඩි මාරුවක් හෝ සභාග ආණ්ඩුවක් වැනි නාටක හරහා අර්බුදයට විසඳුම් ලබාදිය නොහැකි බවයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ.
1
...
7,555
7,556
7,557
...
7,972
Page 7,556 of 7,972
Popular
ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ
RN
-
November 22, 2025
පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !
පුවත්
November 22, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...
නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්
දේශපාලන පුවත්
November 22, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 22 කොළඹ LNW : ඒකාබද්ධ විපක්ෂයෙන් තවත්...
76 වසරක මොන සාපයක්වත් නෑ. සෞඛ්‍ය දත්තම ඒකට සාක්ෂියි – විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී කියයි
දේශපාලන පුවත්
November 22, 2025
0
කොළඹ LNW:76 වසරක කාලය තුළ ළමා හා මාතෘ මරණ...
හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?
තීරු ලිපි
November 22, 2025
0
ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.