Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ලොස්ඇන්ජලීස් විරෝධතාවයට ආ සංජීවනී වීරසිංහට දැඩි විරෝධය – හූ හඬ මැද ආපසු හැරී යයි !
පුවත්
UN
-
April 10, 2022
ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නගරයේ පැවති විරෝධතාවයක් සඳහා ගායන ශිල්පී සංජීවනී විරසිංහ මහත්මියද එක්ව සිටි අතර කෙසේ නමුත් විරෝධතාකරුවන්ගෙන් ඇයට එල්ල වූයේ දැඩි විරෝධයකි.
ඉරාජ්ට මොකද උනේ – යූටියුබ් චැනල් එකත් හැංගිලා !
පුවත්
UN
-
April 10, 2022
ඉරාජ් තැබූ සටහන මේ වනවිට දක්නට නොලැබෙන අතර ඉරාජ්ගේ ෆේස්බුක් පිටුවද මේ වනවිට අක්‍රිය තත්වයට පත්ව තිබේ. එපමණක් නොව ඉරාජ්ගේ යූටියුබ් නාලිකාවද ඉවත් කර ගැනීමට සිදුවීමට තරම් සමාජ මාධ්‍ය විරෝධය බරපතල විය.
විස්වාසභංගය ගැන අවසන් තීන්දුවට සජබ මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි – ශ්‍රීලනිපයේත් විශේෂ හමුවක්
පුවත්
UN
-
April 10, 2022
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පැවැත්වීමට නියමිතය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
වාර්තා තියන්නම පනින සචිනි ආයෙමත්…
ක්‍රීඩා
CN
-
April 10, 2022
කාන්තා රිටි පැනිමේ ඉසව්වේ වාර්තාව නව වන වරටත් බිඳ දැමූ සචිනි පෙරේරා ඊයේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන සියවන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ රිටි...
113 ත් ෂුවර් නෑ – ස්වාධීන මන්ත්‍රීවරුන් සමග ජනපති යළිත් සාකච්ඡා
දේශපාලන පුවත්
UN
-
April 10, 2022
මේ වනවිට ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන පක්ෂ 11 කණ්ඩායම සහ පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමග තවදුරටත් සාකච්ඡා කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සාකච්ඡාවක් සඳහා පැමිණෙන්නැයි අදාල කණ්ඩායම් දෙකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරාධනා කර තිබේ.
1
...
7,532
7,533
7,534
...
7,973
Page 7,533 of 7,973
Popular
රට මැද සහ අගනුවර යා කරන කොඳු ඇට පේළිය ; කඩුගන්නාව බේරා ගනිව් !
RN
-
November 23, 2025
වැසි තත්වයේ වෙනසක් – අද (23) කාලගුණය
පුවත්
November 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය...
නුවර – කොළඹ මාර්ගය නැවත දැනුම් දෙනතුරු පහළ කඩුගන්නාවෙන් වසා තැබේ !
පුවත්
November 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ...
ජනතාවගේ බදු සල්ලිවලින්ම බෙහෙත් ටික ගෙනල්ලා ජනතාවට දීගන්න මේ ආණ්ඩුවට තවමත් බැහැ – GMOA
දේශපාලන පුවත්
November 23, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රෝහල්වල නොමැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ...
ශකීරාගේ නමින් කැස්බෑ පොසිලයක්!
විදෙස්
November 22, 2025
0
සටහන – පුලී නොවැම්බර් 22, කොළඹ (LNW): කොලොම්බියානු පාෂාණ විද්‍යාවේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.