Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 300ත් 600ත් අතර ආධාර – ඉන්දියානු සහය විශිෂ්ටයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 23, 2022
මෙරට ආර්ථිකය යළි ගොඩගැනීම සඳහා ලෝක බැංකුව සමඟ පැවති සාකච්ජා සාර්ථක වූ අතර ඉදිරි සති දෙක සහ මාස හතරක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 300ත් 600ත් අතර ප්‍රමාණයක ආධාර ලබා දීමට එකඟ වූ බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේය.
පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කළ චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද …
පුවත්
RN
-
April 23, 2022
අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකදී පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කරන ලද චමින්ද ලක්ෂාන් නම් 41 හැවිරිදි දෙදරු පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) සිදුකිරීමට නියමිතය.
රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි කුරුසය කර තබාගෙන ගාලු මුවදොර අරගල භූමියට
පුවත්
CN
-
April 23, 2022
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙවි මැදුර වෙත ගිය රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි කුරුසය කර තබාගෙන ඊයේ(22) ගාලු මුවදොර අරගල භූමියට...
පාර්ලිමේන්තු සති දෙකක් අවසන්. මේ පාර්ලිමේන්තුවේ වැඩිහිටියෙකුට ඉන්නේ රනිල් විතරමද ??
විශේෂාංග
RN
-
April 22, 2022
ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ඉල්ලා අස්වෙන්න කියලා ජනතාව පාරට බැහැලා අඛණ්ඩව විරෝධතා පවත්වන්න පටන් ගත්තෙ මාර්තු 30 වෙනිදා ඉඳන්. ඒ කියන්නේ අදට දවස් 24ක් වෙනවා. මේ දවස් 24 තුළ පාර්ලිමේන්තුව සති දෙකකදී රැස්වුණා, අප්‍රේල් 05 වෙනිදා සිට 08 වෙනිදා දක්වා සහ 19 වෙනිදා සිට අද දක්වා.
රඹුක්කන වෙඩි තැබීම සිදුව ඇත්තේ පොලිස්පති නියෝගද නොසලකමින් – මානව හිමිකම් කොමිසමේදී අනාවරණය වෙයි (VIDEO)
පුවත්
ashika brahmana
-
April 22, 2022
රඹුක්කන මහජන විරෝධයට පොලීසිය වෙඩි තබා ඇත්තේ පොලිස්පතිවරයා විසින් ලබා දී තිබූ උපදෙස් ද නොතකමින් බවට අද (22) මානව හිමිකම් කොමිසමේදී ආනාවරණය වී තිබේ.
1
...
7,493
7,494
7,495
...
7,977
Page 7,494 of 7,977
Popular
ජපානයේ සුමෝ තරඟාවලියක් ජයග්‍රහණය කළ පළමු යුක්රේන ජාතිකයා බවට ඩැනිලෝ යව්හුසිෂින් පත් වේ
Sashikala Madhushani
-
November 24, 2025
හිටපු අගමැති හසීනා නැවත බාර දෙන ලෙස බංගලදේශය නැවත නැවතත් ඉන්දියාවෙන් ඉල්ලයි
විදෙස්
November 24, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 24: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මනුෂ්‍යත්වයට...
පොලිස් වාර්තා පුවතට අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ CIDයට කැඳවයි !
කටකතා
November 24, 2025
0
අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාට අද (24)...
විභාග කොමසාරිස්වරිය විසින් අපේක්ෂකයින්ට කරන විශේෂ දැනුම් දීමක්!
පුවත්
November 24, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : පසුගිය දා මහනුවර...
වැසි තත්වයේ වර්ධනයක් – අද (24) කාලගුණය
පුවත්
November 24, 2025
0
දිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හෙට(25) දිනයේදී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.