Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
රඹුක්කන වෙඩිතැබීම : SSP කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමට නීතිපති තවමත් අනුමැතිය දී නෑ ?
පුවත්
RN
-
April 26, 2022
පසුගිය අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම වෙඩිතැබීම සඳහා අණ දුන් කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අත් අඩංගුවට ගැනීම සඳහා මෙතෙක් නීතිපති අනුමැතිය ලැබී නොමැති බව වාර්තා වේ.
IMF ගමන : ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය කැමති නෑ. ඔවුන් තවත් ණයක් දෙන්න කැමතියි – ගොඩහේවා
පුවත්
RN
-
April 26, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියත් චීනය ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇති බව කැබිනට් ප්‍රකාශක නාලක ගොඩහේවා මහතා පවසයි.
සිමෙන්ති මිල ඉහළ යාම පසුපස තියෙන්නේ මාෆියාවක්.වහාම ඉදිකිරීම් මාස තුනකට නවත්වන්න!(VIDEO)
පුවත්
ASK
-
April 26, 2022
සිමෙන්ති මිල ඉහළ දැමීම පසුපස ඇත්තේ ආනයනකරුවන්ගේ වෙළෙඳ මාෆියාවක් හෙයින් එය තවදුරටත් සිදුකිරීම වළක්වා ගැනීම සඳහා රටේම ඉදිකිරීම් ඉදිරි මාස තුනක කාලයක් සඳහා නතර කරන ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසුවේය.
බොරිස් ජොන්සන්ගේ ඉන්දිය සංචාරයයේදී විස්කි කර්මාන්තය ඇතුලු නව ආයෝජන අවස්ථා පිළිබද සාකච්ඡා
විදෙස්
CN
-
April 26, 2022
ස්කොට්ලන්තයේ නිෂ්පාදිත ලෝක ප්‍රසිද්ධ විස්කි කර්මාන්තයට ඉන්දියාව තුල ඉහළ ඉල්ලුමක් පවති.ආනයනික මත්පැන් සඳහා 150% ක තීරුබදු පැනවීම නිසා ඉන්දියාවේ අලෙවි කරන සෑම ස්කොච් බෝතලයක්...
ඊලෝන් මස්ක් ට්විටර් සමාගම ඇ.ඩො.බි. 44කට මිලදී ගනියි
විදෙස්
CN
-
April 26, 2022
ලොව ප්‍රමුඛ පෙළේ ධනවතුන් ගෙන් එක් අයකු හා ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වන ඊලෝන් මස්ක් ට්විටර් සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 44 ක මුදලකට...
1
...
7,485
7,486
7,487
...
7,981
Page 7,486 of 7,981
Popular
Game of Thrones හි අනුප්‍රාප්තික කතාවන් ගැන මාර්ටින් ගෙන් ඉඟියක්!
Radhika
-
November 24, 2025
පාසල් පැසි පන්දු පැස තවමත් විස විහිඳුවමින් ඇත
ක්‍රීඩා
November 24, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW: පාසල් පැසිපන්දු තරගාවලියේ කාන්තා...
බංගලාදේශ යන 17 න් පහළ කණ්ඩායමේ වැඩි පිරිසක් රාජකීයන්
ක්‍රීඩා
November 24, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 17...
ශ්‍රී ලංකාව ICAO සමඟ සබඳතා ශක්තිමත් කරයි!
සංවර්ධන පුවත්
November 24, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : ඩුබායි ගුවන් ප්‍රදර්ශනය...
CID එක යොදවා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දකිනවා – නාමල්
දේශපාලන පුවත්
November 24, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.