Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
මේ මියයන්නේ අපේම මිනිසුන්ය – රටේ තත්වය ගැන අනුවේදනීය කතාවක් …
විශේෂාංග
RN
-
April 30, 2022
මීට මොහොතකට පෙර මා නිවසට පැමිණියේ කුඩා කල සිට මගේ සමීපතම මිතුරෙකු මෙන්ම ගමන් සගයෙකුගේ ආදරණීය සහෝදරයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමෙන් අනතුරුවය. මගේ මිත්‍රයාගේ සහෝදරයාට අත් පත් වූ ඉරණම අසන ඔබට මා කියන දේ සුළුවෙන් හෝ දැනෙනු ඇතැයි පමණක් මම විශ්වාස කරමි. ඒ නිසා අපහසුවෙන් හෝ මේ එන හැඟීම් ධාරාවෙන් බිඳක් මෙහි අකුරු කොට තබමි.
රඹුක්කන වෙඩිතැබීම : SSP කීර්තිරත්න සහ කොස්තාපල්ලා තිදෙනා රිමාන්ඩ්
පුවත්
RN
-
April 30, 2022
රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින කෑගල්ල කොට්ඨාස භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්නව ලබන 06 වනදා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.
පශ්චාද් ගැටුම් වාතාවරණය හමුවේ ක්‍රියාත්මක ප්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා කළ රාජ්‍යතාන්ත්‍රික දැනුම්වත් කිරීම
පුවත්
CN
-
April 29, 2022
2022 අප්‍රේල් 26 වැනි දින තානාපතිවරුන් පිරිසක් සමඟ පැවති හමුවකදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා පශ්චාද් ගැටුම් වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන කටයුතු ආශ්‍රිත ගැටළු විසඳීම...
මහින්ද ඉවත් කළොත් 60ක් සමග නාමල් විපක්ෂයට. විපක්ෂ නායක ධුරයත් ගැනීමට සැලසුම්
කටකතා
RN
-
April 29, 2022
මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු සමග නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට යෑමේ සැලැස්මක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
මයිනා ගෝ ගම පසුකරගෙන ගෝටා ගෝ ගමට යන වෛද්‍ය සිසුන්! (VIDEO)
පුවත්
ASK
-
April 29, 2022
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ගෙන යන ජන අරගලවලට සහය දක්වමින් අද (29) පස්වරුවේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවද විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.
1
...
7,473
7,474
7,475
...
7,983
Page 7,474 of 7,983
Popular
ශ්‍රී ලංකාවේ අපනයන 6.0% ක සැලකිය යුතු වර්ධනයක්!
Rashika Sandamali
-
November 25, 2025
පළාත් හයකට තද වැසි – ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක්!
පුවත්
November 25, 2025
0
කොළඹ LNW:ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින්...
සුඩානය, එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කරයි
විදෙස්
November 25, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 25: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මාස...
හොඳක් අහන්නෙම නැති ශ්‍රී ලංකා ක්‍රිකට්
ක්‍රීඩා
November 25, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: ක්‍රිකට් පරිපාලනය කියන්නෙ හුඟ...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගැන කළ හෙළිදරව්ව!
පුවත්
November 25, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 2025 වසරේ ගතවූ කාලය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.