Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ලේ දන් දී ජීවිතයක් බේරාගන්න සමරිසියන්ට පනවා තිබූ තහනම කැනඩාවත් හකුලා ගනී!
විදෙස්
MIAP
-
May 1, 2022
ලේ දන් දී ජීවිතයක් බේරාගන්න සමරිසියන්ට පනවා තිබූ තහනම කැනඩාවත් හකුලා ගනී!
නුගේගොඩදී විශේෂ මැයි රැළියක්. මහින්දගේ අවසන් තීරණය හෙට ?
කටකතා
RN
-
April 30, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පක්ෂයක් වශයෙන් මැයි රැළියක් නොපැවැත්වූව ද එම පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් හෙට (01) නුගේගොඩදී විශේෂ මැයි රැළියක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
කලාකරුවන් රොඳ බැඳුණු අරගල බිම! (PHOTOS)
Uncategorized
ASK
-
April 30, 2022
වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට විරෝධය පළකරමින් ජන අරගල කලාකරුවන් අද (30) කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිට ගෝල්ෆේස් අරගල භූමිය දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.
අපි මොකටද හැංගිලා, අපිත් ඉන්නෙ ෂැංගිලා : රටේ තියෙන්නේ පොලිස් ආණ්ඩුවක්ද ??
විශේෂාංග
RN
-
April 30, 2022
අප්‍රේල් 19 වෙනිදා රඹුක්කන ප්‍රදේශයේ මහජන විරෝධතාවකට වෙඩිතියලා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊට අණ දීපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාත් කොස්තාපල්වරුන් තිදෙනෙකුත් අත් අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාරගත කළාය කියපුවාම මිනිස්සු පොඩ්ඩක් සන්සුන් වුණා. මොකද, රටපුරා විරෝධතා ඇවිළෙන කාලයක, එහෙම විරෝධතාවකට වෙඩිතියලා මිනිහෙක්ව මරපු පොලිස් නිලධාරීන්ට වෙනදා වගේම මිනීමැරුමෙන් ගැළවිලා, සිද්ධිය යටගහලා නිකම් දෙන්න බෑ කියන හැඟීම මිනිස්සු අතර තදටම තිබුණු නිසා එහෙම රිමාන්ඩ් කළාය කියපුවාම ඔවුන් හිතුවා මේ පාර නම් යුක්තිය ඉටුවෙයි කියලා.
අරගලයට තවත් හැඩයක් – බල කඳවුර සොලවන ජන අරගල කලාකරුවෝ!(VIDEO)
පුවත්
ASK
-
April 30, 2022
වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට විරෝධය පළකරමින් ජන අරගල කලාකරුවන් අද (30) කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිට ගෝල්ෆේස් අරගල භූමිය දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.
1
...
7,471
7,472
7,473
...
7,985
Page 7,472 of 7,985
Popular
වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!
Radhika
-
November 25, 2025
සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!
පුවත්
November 25, 2025
0
කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...
විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!
පුවත්
November 25, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...
නවීණ තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්වයේ ඩිජිටල් අත්දැකීමක්!
පුවත්
November 25, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා...
නොපෙණෙන දෑසෙන් පෙනෙන දෑසට පාඩමක්
ක්‍රීඩා
November 25, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: දෑස පෙණෙන අය දෑත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.