Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
කල දුටු කල වළ ඉහගෙන කෑම
Sponsored Article
CN
-
May 3, 2022
ඉන්ධන ප්‍රවාහනයේ නියුක්ත පෞද්ගලික බවුසර් ප්‍රමාණය අටසියයක් ලෙස සලකනු ලැබේ. එයින් බවුසර් තුන්සියයක් පමණ ප්‍රවාහන කටයුතු නවතා දමා ඇති බව වාර්තා වෙයි.
පසුගිය මාර්තුවේදී ලංකාවේ තේ නිෂ්පාදනය 24%කින් පහළට
පුවත්
CN
-
May 3, 2022
ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය පසුගිය මාර්තු මාසයේදී සියයට 24කින් අඩු වී ඇති බව වාර්තා වේ. උඩරට, පහතරට සහ මධ්‍ය කඳුකරයෙන් ලැබෙන වර්ග තුනටම අයත් තේ...
අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ධුරයට නිමල් සිරිපාල ….
කටකතා
RN
-
May 3, 2022
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් හා බැසිල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර ඊයේ (02) පැවති සාකච්ඡාවේදී එළඹුණු එකඟතාවන් අනුව අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාට හිමිවනු ඇති බව වාර්තා වේ.
අන්තර්වාර ආණ්ඩුවට සජිත්ව එකතු කිරීමට ඕමල්පේ සෝභිත හිමි දැඩි උත්සාහයක …
කටකතා
RN
-
May 3, 2022
රටේ පවතින දේශපාලන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තනතුරින් ඉවත්කර සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවට එකඟවන ලෙස ඕමල්පේ සෝභිත හිමි පසුගිය දින ගණනාවක් පුරා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩි බලපෑමක් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
සෞභාග්‍යයේ දැක්ම යටතේ වසර දෙකහමාරකදී නාඩු සහ සම්බා මිල දෙගුණ වුණ හැටි …
පුවත්
RN
-
May 3, 2022
දේශීය නාඩු සහ සම්බා සහල් සඳහා පාලන මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
1
...
7,467
7,468
7,469
...
7,986
Page 7,468 of 7,986
Popular
පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්
Nishman Ranasinghe
-
November 25, 2025
වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!
පුවත්
November 25, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...
චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!
විදෙස්
November 25, 2025
0
කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!
පුවත්
November 25, 2025
0
කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...
වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!
විදෙස්
November 25, 2025
0
සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.