Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ආත්මාර්ථකාමීත්වය රජ කරන පාලනයක් තුළ පාස්කු ප්‍රහාරයේ සැබෑ සත්‍යය හෙලිදරව් නොවනු ඇත – කාදිනල්
පුවත්
UN
-
December 25, 2021
පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙලිදරව් කර ගැනීමට හා වින්දිතයන්ට යුක්තිය ඉටුකර ගැනීමට නොහැකි වී තිබන්නේ ආත්මාර්ථකාමීත්වය රජ කරන නිසා බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. කාදිනල්වරයා මේ බව සඳහන් කළේ නත්තල් දින ප්‍රධාන දේව මෙහෙයට සහභාගිවෙමිනි.
ඩොලර් නොමැතිව කන්ටේනර් 1500 ක් වරායේ හිරවෙලා – ඩොලර් නිකුත් කරන්න මාසයක් කල් ඉල්ලයි
පුවත්
UN
-
December 25, 2021
ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 1500 කට වැඩි ප්‍රමාණයක් වරායේ සිරවී ඇති බව වාර්තා වේ.
ලංකා බැංකුවේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තවත් පහතට – බංකොලොත්වීම ආසන්නයේ
පුවත්
UN
-
December 25, 2021
ලොවම පිළිගත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Fictch Rating ආයතනය, මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවේ ශ්‍රේණිගත කිරීම් පහත දමා තිබෙනවා. මෙතෙක් ලංකා බැංකුව CCC කාණ්ඩයට ශ්‍රේණිගත කර තිබූ අතර නවතම වාර්තාවට අනුව එම ශ්‍රේණිගත කිරීම CC කාණ්ඩය දක්වා පහත දමා තිබේ.
වාම දේශපාලනය තුළ ස්ත්‍රී බෝම්බය පුපුරවන ’මේ කතාව’
පුවත්
CN
-
December 25, 2021
සිය නිර්මාණවලින් නිරූපණය වන්නේ තමන් මුහුණදුන් අත්දැකීම්දැයි ලේඛකයෙකුට වඩා ලේඛිකාවකගෙන් සමාජය විසින් ප්‍රශ්න ඇසීමත්, එම පිළිතුර අනුව ඇයව හොඳ-නරක අතර ස්ථානගත කිරීමත් වන හෙයින්...
නව වසරට රාජ්‍ය සේවකයන්ට 4000 ක අත්තිකාරමක්
පුවත්
UN
-
December 24, 2021
2022 වර්ෂයට අදාලව රාජ්‍ය සේවකයන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා චක්‍රලේඛයන් මගින් මෙම තීරණය රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.
1
...
7,426
7,427
7,428
...
7,435
Page 7,427 of 7,435
Popular
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවක් පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී!
Rashika Sandamali
-
August 11, 2025
රනිල්ටත් බැරිවෙච්ච ණය ප්‍රතිව්‍යුහගතකරණය කළේ අනුර. මේ මාස 9ට අනුර හොඳටම මැච් එක ගහලා තියෙන්නෙ – ඇමති සුසිල්
දේශපාලන පුවත්
August 11, 2025
0
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට භාරගන්නා විට ණය...
“මැදපෙරදිග ප්රචණ්ඩත්වයේ චක්‍රය බිඳ දැමීමට සහ ගාසා තීරයේ ගැටුම්, දුක් වේදනා සහ සාගතය අවසන් කිරීමට මානව වර්ගයාගේ හොඳම බලාපොරොත්තුව ද්වි-රාජ්‍ය විසඳුමක්”- Anthony Albanese
විදෙස්
August 11, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව පලස්තීන රාජ්‍යය...
2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී!
පුවත්
August 11, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: අද (11) පෙරවරුවේදී ජනාධිපති...
එකඟතා ක්‍රියාත්මක නොවීම ගැන GMOA වෙතින් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා!
පුවත්
August 11, 2025
0
කොළඹ LNW:වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ සිදුව ඇති අක්‍රමිකතා නිවැරදි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.