Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ගොඩනැගෙන සතොස
පුවත්
CN
-
December 24, 2021
ලංකා සතොස ආයතනය ස්ථිර සෙවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීමට එහි කලමණාකාරීත්වය තීරණය කොට තිබේ. වසර ගණනාවක සිට අඛණ්ඩව පාඩු ලැබූ ලංකා සතොස ආයතනය මෙහෙයුම් ලාභයක් ලබා...
සන්ධාන මොකටද ? අපිට තනියම පුලුවන් ! – ජවිපෙ (Video)
පුවත්
UN
-
December 24, 2021
රටට ආදරය කරන ජනතාව සමග මිස පරාජිත දේශපාලන පක්ෂ සමග කිසිදු සන්ධානයකට එළඹීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. දේශපාලන සන්ධාන සම්බන්ධයෙන් ජනතාව තුළ කිසිදු විස්වාසයක් නොමැති බවත්, ඉතිහාසය තුළ ගොඩනැගූ සන්ධානවලින් ජනතා බලාපොරොත්තු ඉටු වී නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
අගමැති තිරුපති වන්දනාවේ (ඡායාරූප)
දේශපාලන පුවත්
UN
-
December 24, 2021
පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (23) ඉන්දියාවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද තිරුපති වෙත ගොස් තිබෙනවා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
උද්ධමනයෙන් ලෝක වාර්තාවක් – ඇෆ්ගනිස්ථානය හයිටිය වැනි රටවලුත් අභිබවා යයි
පුවත්
UN
-
December 24, 2021
ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 16 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. tradingeconomics වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.
පිටපිට දෙවැනි වරටත් ජැෆ්නා LPL කිරුළ ඩැහැගනී
SPORT
UN
-
December 24, 2021
2021 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ඊයේ අවසන් වූයේ ජැෆ්නා කිංග්ස් පිළට ශූරතාවය හිමිකර දෙමිනි. පසුගිය වසරේදී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ වූ අතර ඒ අනුව එවරද ශූරතාවය දිනා ගත්තේ ජැෆ්නා කණ්ඩායමයි.
1
...
7,381
7,382
7,383
...
7,388
Page 7,382 of 7,388
Popular
චොකා මල්ලී මරණ දඬුවමෙන් නිදහස් කළ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලන පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර !
RN
-
July 31, 2025
එස්.එම් රංජිත්ගේ ඇප ඉල්ලීම කරුණු තහවුරු කිරීමට දින!
පුවත්
July 31, 2025
0
රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : බරපතළ වැඩ සහිත...
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපන පනත් කෙටුම්පත ගැසට් කරයි
පුවත්
July 31, 2025
0
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර...
බොක්සිං දේවදත්තලාගේ අජාසත්තලාගේ බණට ක්‍රීඩාවේ නීති ප්‍රතිපත්ති සාදු කාර දෙනවාද?
ක්‍රීඩා
July 31, 2025
0
සටහන – නිශ්මං රණසිංහ ජූලි 31, කොළඹ LNW: බලය කියන කාරණය...
කැලණියට මිලියන 230ක සංවර්ධන වැඩසටහන්!.
සංවර්ධන පුවත්
July 31, 2025
0
කොළඹ LNW:ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද (31)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.