Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
දෙසැම්බර් මාසයේදී විදෙස් සංචාරකයන් පැමිණීමේ සැළකිය යුතු වර්ධනයක්
පුවත්
UN
-
December 27, 2021
දෙසැම්බර් මාසයේ ගත වූ දින 26 තුළ විදෙස් සංචාරකයන් 69,641 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. එය මෙම වසර තුළ එක් මාසයකදී මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණය බවද ඇමතිවරයා පවසනවා.
හරිත කෘෂි වැඩපිළිවෙල අල උනේ නිළධාරීන් නිසා – ජනාධිපති
දේශපාලන පුවත්
UN
-
December 27, 2021
ජනාධිපතිවරයා ලෙස තමා ගන්නා ඇතැම් තීන්දු තීරණය සඳහා නිළධාරීන්ගෙන් අවශ්‍ය සහයෝගය නොලැබෙන බවත්, ඒ නිසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පුවත්පත් කර්තෘවරුන් සමග අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
අනතුරට ලක් වූ ගුවන් යානය අයත් සමාගමට ගුවන් තහනමක් !
පුවත්
UN
-
December 27, 2021
සකුරායි ඇවියේෂන් ලිමිටඩ් නමැති පෞද්ගලික සමාගමට අයත් ගුවන් යානයක් අද හදිසියේ මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩබස්වා තිබිණි. ගොඩබැස්වීමේදී යානය අනතුරට ලක්ව ඇති අතර මේ නිසා ගුවන් යානයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (සිවුවන කොටස)
පුවත්
ashika brahmana
-
December 27, 2021
පසුගිය (2021) සැප්තැම්බර් මාසය අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,051.7ක්. ආණ්ඩු මාරුව සිදු වූ 2019 වසර අවසාන වන විට මෙම ණය ප්‍රමාණය වූයේ රුපියල් බිලියන 13,031.5ක් පමණයි. මේ අනුව මාස 21ක කාලයක් තුළ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 4,020.2කින් ඉහළ ගොස් තිබෙනවා.
දුම්රිය වර්ජනය තවත් දැඩි කරයි – ඉන්ධන සිමෙන්ති ප්‍රවාහනයත් ඇණහිටී
පුවත්
UN
-
December 27, 2021
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය තවදුරටත් දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන, සිමෙන්ති, තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින්ද ඉවත්වීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.
1
...
7,349
7,350
7,351
...
7,364
Page 7,350 of 7,364
Popular
වසර දහ අටක් කෑ දීගයක ආනන්දය
Nishman Ranasinghe
-
July 26, 2025
වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි
පුවත්
July 26, 2025
0
රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW: රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ...
චෙම්මනි ඛේදවාචකය: මිනිස් සිරුරු100 ඉක්මවයි, ස්ථානීය ආරක්ෂාවත් දැඩි කරයි! (PHOTOS)
PHOTO STORY
July 26, 2025
0
කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...
10% ඒවා දැන් නැහැ. බය නොවී ඇවිත් ආයෝජනය කරන්න!
දේශපාලන පුවත්
July 26, 2025
0
කොළඹ LNW:10% නොදී ව්‍යාපාර කිරීමට අවස්ථාවක් නොතිබුණු තත්ත්වය මේ...
වියට්නාමයේ බස් රථ අනතුරකින් දස දෙනෙකු මිය ගොස් 12 දෙනෙකුට තුවාල
විදෙස්
July 26, 2025
0
සටහන: සශිකලා මධුෂාණි ජුලි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මධ්‍යම වියට්නාමයේ හැනෝයි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.