Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
23 වැනි ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල! (PHOTOS)
Uncategorized
ASK
-
February 3, 2022
23 වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ (02) කොළඹ මහජන පුස්තකාලයේදී ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය හෙළිකරලා සාධාරණයක් ඉටුවෙයි කියල විශ්වාසයක් නැහැ! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 3, 2022
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කර ඊට සාධාරණයක් ඉටු කරගත හැකි බවට විශ්වාසයක් දැන් නොමැති බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අද (03) අගරදගුරු නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසූහ.
අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි – පුත්‍රයා ඇතුළු 06ක් රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)
පුවත්
ASK
-
February 3, 2022
නිසි පරීක්ෂණයක් කර අවසන් වෙන තුරු තමන් රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වෙන බව අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
චම්පිකගේ ඉල්ලීම මහාධිකරණ ප්‍රතික්ෂේප කරයි
පුවත්
UN
-
February 3, 2022
අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර පුද්ලයෙකු අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවෙන් නිදහස් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ඉල්ලීම අද කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව අදාල නඩුව විභාග කිරීම ආරම්භ කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා තීරණය කළේ.
රන්ජන් හෙට නිදහස් – රන්ජන් බලන්න ගිය සජිත්
පුවත්
UN
-
February 3, 2022
නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙතැයි තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකයා මේ බව පැවසුවේ සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (03) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත යෑමෙන් අනතුරුවයි.
1
...
7,286
7,287
7,288
...
7,451
Page 7,287 of 7,451
Popular
මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන
RN
-
August 15, 2025
අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්
ක්‍රීඩා
August 15, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...
පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !
කටකතා
August 15, 2025
0
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...
සමහර වැව් හදන්න පටන් අරන්, අපේ මන්ත්‍රීලා දන්නෙත් නෑ. මාත් දැක්කෙ ෆේස්බුක් එකෙන් – ඇමති වසන්ත කියයි. නිධන් කතාවකුත් ඇදෙයි !
දේශපාලන පුවත්
August 15, 2025
0
ආණ්ඩුව දියත් කර ඇති ව්‍යාපෘතිවල වැඩ ආරම්භ කිරීමට පෙර...
වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි
පුවත්
August 15, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.