Tag: Lanka News Web

Browse our exclusive articles!

මතක මංගල; මංගල ගැන ශානකියන්ගේ මතකය (Video)

මංගල සමරවීර මහතා පසුගිය කාලයේදී තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් සමග එක්ව යළිත් ශ්‍රී ලංකා දේශපාලනය තුළ දැවැන්ත පෙරළියක් සිදු කිරීමට සූදානම් වූ බවත් ඔහු රටට අහිමි වූයේ එවැනි තීරණාත්මක අවස්ථාවක බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා පවසනවා.

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (සිවුවන කොටස)

ප්‍රශ්නයක ස්වභාවය හා ගැඹුර ගැන අවබෝධයක් නැති අයෙකුට විසඳුම් යෝජනා කරන එක පහසුයි. එසේ කරන අයද සුලබයි. බොහෝ දෙනෙකුට අනුව ලංකාවේ ආර්ථිකයේ වත්මන් ප්‍රශ්නය ඩොලර් නැතිකම.

විචිත්‍ර ලිෆ්ටන් සිට් හි හමුවන විචිත්‍රවත් තරුණයා – නාරායන්

ලිෆ්ටන් සිට් යනු ලංකාවේ සංචාරක ආකර්ශණය ඇති අපූරු තැනකි.එහි ඉතිහාසය 1890 පමණ දක්වා දිවෙයි.රටේ පළාත් නවයෙන් පහකට අයිති ප්‍රදේශ එහි සිට දර්ශනය කර ගන්නට...

ඇමති ආඩම්බර වුණාට වැඩක් නෑ රටේ ජනතාවට අධිකරණය ගැන විශ්වාසයක් නැත්තං – එරාන් වික්‍රමරත්න

ලෝක යුක්ති වාර්තාවට අනුව රටවල් 139 ක් අතුරින් ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 76 වැනි ස්ථානයේ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. එම ශ්‍රේණිගත කිරීම්වල පසුගිය 2020 වසරේදී ශ්‍රී ලංකාව රැඳී සිටියේ 66 වැනි ස්ථානයේ බවයි පසුගියදා පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙිමන් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

14 දක්වා විදුලි කප්පාදුවක් නෑ ඒත් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න – මහජන උපයෝගීතා කොමිසම

පෙබරවාරි 14 වැනිදා දක්වා කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා මේ වනවිට විදුලිය නිෂ්පාදනය කරන බවයි.

Popular

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

Subscribe

spot_imgspot_img