Tag: Lanka News Web

Browse our exclusive articles!

සෞඛ්‍ය වර්ජනය දින 10 කට අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය හෙට පෙරවරු 08 සිට තාවකාලිකව අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව දින 10 කට වර්ජනය අත්හිටුවන බවයි වෘත්තීය සමිති පවසන්නේ.

‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය ප්‍රවර්ධනය කරමු

බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනයට කර්මාන්තපුරයක් ඇරඹීමට කටයුතු මේ වන විට යොදා ඇත. මේ වසර අවසන් වීමට ප්‍රථම බදුල්ල නගර සීමාව තුළත්, මොනරාගල දිස්ත්‍රික්කයේත් කර්මාන්ත ප්‍රවර්ධනය...

අර්බුද වහගන්න IMF යන එක හිතන තරම් ලේසි වැඩක්ද? (VIDEO)

රට තුළ පවතින මූල්‍ය අස්ථායී බව හේතුවෙන් මතුව තිබෙන ආර්ථික අර්බුදයට වහා පිළියම් යෙදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගත යුතු වන බවට බොහෝ පාර්ශව අවධාරණය කරමින් පැවතියද තවදුරටත් රජයේ ස්ථාවරය ලෙස පවතින්නේ අර්බුදයන් දේශීය යාන්ත්‍රණය තුළම විසඳා ගැනීමට උත්සහ දැරිය යුතු වන බවයි.

ඉවසීමෙන් ක්‍රියා කරමු

මේ වන විට රට තුළ අර්බුද ගණනාවක් නිර්මාණය වී තිබේ. ඒවා නිර්මාණය වී ඇත්තේ ලෝක ආර්ථික තත්ත්වයන්, යුද ගැටුම් හා ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය...

නිදහස් සෞඛ්‍යයක් නම් තියෙන්නේ වෘත්තීය සමිතිවලිනුත් නිදහස් කරන්න – වෛද්‍ය බෙල්ලන (VIDEO)

නිදහස් සෞඛ්‍ය සේවය තුළ වඩා ඵලදායී,විශිෂ්ට සේවයක් ලබා ගැනීමට නම් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෘත්තීය සමිති වලින්ද නිදහස් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.

Popular

ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: සිව් වසරකට පසුව අවුරුදු 40...

රනිත්මා ප්‍රංශයේදී අයර්ලන්තය අභිබවා යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා බැඩිමින්ටන්...

පෙන්ටගනය විසින් චිකාගෝ සහ නිව්යෝර්ක්හි විශේෂ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...

ඉල්ලා අස්වෙන කතාවට බස්නාහිර ආණ්ඩුකාර හනීෆ්ගෙන් පිළිතුරු

සටහන - රුවන් නෙළුගොල්ල තමන් ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලා අස්වන බවට...

Subscribe

spot_imgspot_img