Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
හැමදේම වැඩි වෙනවා, අපිටත් දැං අමාරුයි – CEB
පුවත්
UN
-
March 4, 2022
විදුලි ගාස්තු ඉහළ දැමීමකින් තොරව ආයතනය පවත්වාගෙන යා නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මෙරට දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය විදුලි බලාගාර විදුලිබල මණ්ඩලය සතුව තිබුණද ඒ සඳහා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින බවයි එම ආයතනය පවසන්නේ.
ඉන්ධන හා විදුලි ගාස්තු වහාම වැඩි කරන්න – මහ බැංකුවෙන් නිර්දේශ
ව්‍යාපාරික
UN
-
March 4, 2022
ඉන්ධන ගාස්තු හා විදුලි ගාස්තු වැඩි කළයුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබෙනවා. මෙම සංශෝධනය කඩිනමින් සිදු කළයුතු බවයි මහ බැංකුව පවසන්නේ.
සී.බී. රත්නායකත් බඩු පැක් කරයි – කැබිනෙට්ටුවේ අර්බුද පිට අර්බුද !
දේශපාලන පුවත්
UN
-
March 4, 2022
වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව සිය හිතවතුන් සමග පවසා තිබෙනවා. ඔහු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට දන්වා තිබෙන්නේ අමාත්‍යංශය තුළ පිහිටි සිය කාර්යාලයේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරන ලෙසයි.
රටම හරි මගට ගන්න ගිය දොලවත්තට විදුරට මොකද වෙන්නෙ ? – තීරණය අද
පුවත්
UN
-
March 4, 2022
රාජ්‍ය ඇමතිවරයා සහ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමේ සූදානමක් පිළිබඳවද වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද පැවැත්වෙන පොදුජන පෙරමුණේ රැස්වීමේදී තීරණය කරන බවයි එහි ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසන්නේ. ඔවුන් දෙදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට පක්ෂය තීරණය කළහොත් ඊට අදාලව විනය පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවද ලේකම්වරයා පවසනවා.
අවරදිග ආවර්ජනා : දික්කසාද වීමට අයිතිය ඇති මුත් වෙනත් විවාහයකට අයිතිය නැති යුක්රේනය
විශේෂාංග
CN
-
March 4, 2022
රුසියාව මේ මොහොතේ යුක්රේනය ආක්‍රමණය කොට තිබේ. මෙය රුසියානු-යුක්රේන යුද්ධයක් වශයෙන් හැඳින්වීම නිවැරදි නැත. එය සහසුද්දෙන්ම මහ බලවතෙකු විසින් තවත් රටක් ආක්‍රමණය කරනු ලැබීමකි....
1
...
7,225
7,226
7,227
...
7,510
Page 7,226 of 7,510
Popular
Rashika Sandamali
-
August 26, 2025
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
දේශපාලන පුවත්
August 26, 2025
0
කොළඹ LNW:කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව මේ වනවිට...
රනිල් අධිකරණයට රැගෙන නොයාමට තීරණයක්: ‘සූම් ඔස්සේ සම්බන්ධ කර ගැනීමට පියවර’
පුවත්
August 26, 2025
0
රාජ්‍ය මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ...
රජය විසින් ගත් තවත් තීරණයක්!
සංවර්ධන පුවත්
August 26, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: රජය විසින්, පළාත් පාලන...
ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …
විශේෂාංග
August 26, 2025
0
රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.