Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
කාන්තා දිනය සමරන්නවත් කාන්තාවන්ට නිදහසක් නෑ, හැමෝම පෝලිම්වල – විපක්ෂ නායක
පුවත්
UN
-
March 8, 2022
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා හෝ ඔවුන්ට නිදහස් නොමැති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ කාන්තා දිනය සැමරීම පසෙක තබා කාන්තාවන්ට ගෑස් පෝලිම්වල, කිරිපිටි පෝලිම්වල, ලාම්පුතෙල් පෝලිම්වල, ඖෂධ පෝලිම්වල රස්තියාදුවීමට සිදුව ඇති බවයි.
සජබ කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය ගෝත්‍රික වැඩක් – ඩලස්
පුවත්
UN
-
March 8, 2022
ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ, එවැනි බිත්තර ප්‍රහාරයක් එල්ල වූයේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපෙන ගෝත්‍රික හා බියගුලු ක්‍රියාවක් බවයි. ආණ්ඩුව ලෙස මෙන්ම පෞද්ගලිකවද එවැනි ක්‍රියා අනුමත නොකරන බවයි අලහප්පරුම මහතා සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාව “ෆුඩෙක්ස් සෞදි 2022” (“Foodex Saudi 2022”) ප්‍රදර්ශනය සඳහා සහභාගී වේ
පුවත්
MIAP
-
March 8, 2022
ශ්‍රී ලංකාව “ෆුඩෙක්ස් සෞදි 2022” (“Foodex Saudi 2022”) ප්‍රදර්ශනය සඳහා සහභාගී වේ
ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික සභාවට සතිපතා රැස්වීමට අවසර!
පුවත්
ashika brahmana
-
March 8, 2022
ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුතු ආර්ථික සභාව සතිපතා කැඳවීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ එම යෝජනාවට ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි දැක්වෙන්නේ.
විදේශ ප්‍රේෂණ වෙනුවෙන් ඩොලරයකට ගෙවන දිරි දීමනාව තවත් රු. 28කින් වැඩි කරයි
පුවත්
ashika brahmana
-
March 8, 2022
විගමණික ශ්‍රමිකයන් විසින් ශ්‍රී ලංකාවට එවනු ලබන සෑම ඩොලරයක් සඳහාම දැනට ගෙවනු ලබන රුපියල් 10 ක දිරි දීමනාව රුපියල් 38 දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
1
...
7,215
7,216
7,217
...
7,514
Page 7,216 of 7,514
Popular
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි
Sashikala Madhushani
-
August 26, 2025
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර
පුවත්
August 26, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...
මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
පුවත්
August 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...
හෙල්ලක් නොවන දුන්නක් …
ක්‍රීඩා
August 26, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...
රනිල් හදපු විරෝධය! (PHOTOS)
PHOTO STORY
August 26, 2025
0
කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.