Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
දේවස්ථාන අත්බෝම්බ සිද්ධියේ සැකකාර වෛද්‍යවරයාට ඇප
පුවත්
UN
-
March 21, 2022
බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික වෛද්‍යවරයා ඇපමත මුදා හැර තිබෙනවා.
සර්ව පාක්ෂික සමුළුවෙන් ආණ්ඩුව ශක්තිමත් කිරීමක් වෙන්නේ නැහැ – මෛත්‍රී
පුවත්
ashika brahmana
-
March 21, 2022
සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමෙන් ආණ්ඩුවට විශේෂ සහයෝගයක් ලබාදීම අදහස් නොවන නමුත් මේ මොහොතේ ජනතාව මුහුණ දී සිටින දැඩි පීඩාකාරී තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීම සියලු දේශපාලන නායකයින්ගේ වගකීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
ඉන්ධන පෝලිමේ ඝාතනයේ සැකකාර ත්‍රිරෝද රථ රියදුරා පොලිස් අත්අඩංගුවට
පුවත්
UN
-
March 21, 2022
නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම්හලක් අසලදී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ත්‍රිරෝද රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිට්ටඹුව පොලීසිය පවසන්නේ අද අළුයම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
ඉන්ධන පෝලිමේදී ඇති වූ ගැටුමකින් ජීවිතයක් අහිමි වෙයි
පුවත්
UN
-
March 21, 2022
ඉන්ධන පෝලිමකදී ඇති වූ බහින් බස්වීමක් ගැටුමක් දක්වා දුරදිග යාම හේතුවෙන් පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. මියගොස් තිබෙන්නේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.
පක්ෂ රැසක් ජනාධිපතිගේ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන ලකුණු – සජබ තීරණය හෙට
දේශපාලන පුවත්
UN
-
March 21, 2022
සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් රැසක් මේ වනවිටත් තීරණය කර තිබෙනවා. සමුළුව වර්ජනය කරන බව ජාතික ජන බලවේගය ඊයේ ප්‍රකාශ කළ අතර ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 කණ්ඩායමේ පාර්ශ්ව රැසක්ද සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
1
...
7,197
7,198
7,199
...
7,552
Page 7,198 of 7,552
Popular
අවුරුද්දකට තරග 50000 ක් පවත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් වසරකට ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන 100 ක් ගෙනෙන මට්ටමට පත් කරනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික...
Nishman Ranasinghe
-
September 2, 2025
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝගයක්!
පුවත්
September 2, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට...
ඇමරිකානු හමුදා වෙනිසියුලාවට පහර දෙන්නේ නම් ‘සන්නද්ධ ජනරජයක්’ ප්‍රකාශ කිරීමට තමා සුදානම් බව වෙනිසියුලා ජනාධිපති කියයි
විදෙස්
September 2, 2025
0
සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...
අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන් පිරිසකට මහාධිකරණයෙන් නියෝගයක්:නොතිසි ලද විට මහාධිකරණය හමුවේ පෙනී සිටින්න
පුවත්
September 2, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: ඉකුත් 2014 වසරේ...
ඉන්දුනීසියාව පුරා පැතිර යමින් ඇති විරෝධතා රැල්ල ප්‍රචණ්ඩකාරී මුහුණුවරකට!
විදෙස්
September 2, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රජයේ වියදම් ඉලක්ක...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.