Tag: Lanka News Web

Browse our exclusive articles!

එකම ජෝෂප් ස්ටාලින් සහ දෙවිදියක රනිල් හෙවත් පා.ම. රනිල්ට එදිරිව වි.ජ. රනිල් ! (VIDEO)

2021 වසරේ ජුලි 08 වනදා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව පැවති උද්ඝෝෂණයක් අතරතුර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුළු 33 දෙනෙකු පොලිසිය විසින්...

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් රිමාන්ඩ් !(VIDEO)

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාව අගෝස්තු 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. කොටුව පොලිසිය විසින් ඊයේ (03) පස්වරුවේ...

ගෝල්ෆේස් අරගලකරුවන්ට පොලිසියෙන් නැවතත් නිවේදනයක් …

ගෝල්ෆේස් පිටිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ රජයට සහ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් හා භෝග වගාවන් වහාම ඉවත් කරගන්නා...

“එක් චීනයක්” ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාවේ අනුගතවීම ජනපති රනිල් අවධාරණය කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන තානාපති චී ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වී තිබේ. එහිදී රනිල් වික්‍රමසිංහ...

නවසීලන්ත මහ කොමසාරිස් සහ ජවිපෙ නායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (04) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

Popular

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

Subscribe

spot_imgspot_img