Tag: Lanka News Web

Browse our exclusive articles!

ගෝඨාභය හෙට තායිලන්තයට !

මේ වනවිට සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11) දිනයේදී තායිලන්තය වෙත ගමන් කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ජුලි 09 වැනිදා...

චීන නැව එන ගමන් !

ඉන්දු-චීන-ශ්‍රී ලංකා අර්බුදයකට හේතු වූ චීන නෞකාව ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අදාල නෞකාව මේ වනවිට ශ්‍රී...

නවතම කොවිඩ් ප්‍රභේදය භයානකයි – පෙනහළු අකර්මන්‍ය වෙන්න පුලුවන්

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව පවතින BA4 සහ BA5 කොවිඩ් ප්‍රභේදය ඉතා භයානක බව විශේෂඥයන් පවසනවා. ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායකයෙකු වන ආචාර්ය සංජය...

තැපැල් ගාස්තුත් ඉහළ යන ලකුණු – 15 අවම ගාස්තුව 300% කින් ඉහළට ?

වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 75% කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර ඉදිරියේදී ජල ගාස්තුද ඉහළ ප්‍රතිශතයකින් වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා. මේ...

අරගලකරුවන්ට හරි ඉලක්කයක් තිබුණෙ නෑ – ලාල්කාන්ත

මාස හතරක් තිස්සේ පැවති ගාලුමුවදොර අරගල භූමිය ඉවත් කර ගැනීමට අරගලයේ නායකයන් ඊයේ තීරණය කර තිබිණි. ඒ අනුව ඔවුන් රැඳී සිටි කූඩාරම් ඉවත් කර...

Popular

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

Subscribe

spot_imgspot_img