Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ෆීල්ඩ් මාෂල් වසන්තව සොයයි! (VIDEO)
පුවත්
ASK
-
August 22, 2022
පොලිස් අත්අඩංගුවේ පසුවන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ගුණතිලක සම්බන්ධයෙන් සොයා බැලීමට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (21) දින පෑළියගොඩ පොලිස් ස්ථානය වෙත ගොස් තිබුණද මන්ත්‍රීවරයාට ඔවුන්ව දැක ගැනීමට හැකි වී නැහැ.
22 ට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි
පුවත්
UN
-
August 22, 2022
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම අද ආරම්භ කෙරිණි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ,...
අපේ සන්ධානයට පොහොට්ටුවෙනුත් ගලවගන්නවා – ගම්මන්පිල
පුවත්
UN
-
August 22, 2022
රාජපක්ෂ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ එකතුව නව සන්ධානයක් බිහි කිරීම සඳහා සූදානමින් සිටිනවා. මේ වනවිටත් සන්ධානය ගොඩනැගීමට අදාල කටයුතු සිදුවෙමින් පවතින අතර ඉදිරි...
BringGotaHome තවදුරටත් ප්‍රමාදයි – 24 එන්නෙ නෑ !
පුවත්
UN
-
August 22, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යළි ආගමනය තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ. හිටපු ජනාධිපතිවරයා 24 වැනිදා මෙරටට පැමිණෙන බව ඔහුගේ සමීපතමයන් පවසා තිබූ නමුත්...
කියන්නේ එකක්. කරන්නේ තව එකක්.පෙළපාලි යාම ත්‍රස්තවාදී වැඩක්ද? – SJB ප්‍රශ්න කරයි (VIDEO)
පුවත්
ASK
-
August 22, 2022
ත්රස්තවාය වැලැක්වීමේ පනත යොදාගනු ලබන්නේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් බවට ජනාධිපතිවරයා පැවසුවද දැන් සිදුවෙමින් තිබෙන්නේ එම පනත හරහා දේශපාලන ක්‍රියාකාරීන් මර්ධනය කිරීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
1
...
7,116
7,117
7,118
...
8,099
Page 7,117 of 8,099
Popular
කංසා වගා කතාව සම්පූර්ණයෙන් බොරුවක්. විශාල පිරිසකගෙන් ඇමතුම් එනවා – මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත
RN
-
December 17, 2025
ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?
විදෙස්
December 17, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...
ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට
ක්‍රීඩා
December 17, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...
D.S.
ක්‍රීඩා
December 17, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකුට ඇප!
පුවත්
December 17, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : පසුගියදා අධිකරණ සංකීර්ණය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.