Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
පාලම් තුන හන්දිය තවමත් උණුසුම් – කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ සාමාන්‍ය ජනතාවටත් පීඩා (Video)
පුවත්
UN
-
May 6, 2022
ඊයේ පස්වරුවේ සිට පාර්ලිමේන්තුව ආසන්න ආරම්භ වූ විරෝධතා මේ වනවිටත් පැවැත්වෙනවා. මේ වනවිට පැලවත්ත පාලම් තුන හන්දිය ප්‍රදේශයේ විරෝධතාකරුවන් පිරිසක් රැඳී සිටින අතර ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලීසිය දිගින් දිගටම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
ශ්‍රී ලංකාව සහ ටිමෝර්-ලෙස්ටේ ප්රජාතන්ත්රවාදී ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීම
පුවත්
CN
-
May 6, 2022
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ටිමෝර් ප්‍රජාතාන්ත්‍රික ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් වන ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීමේ උළෙල එනම්...
පාර්ලිමේන්තුව අවට තවමත් උද්ගෝෂණ – පොලීසියෙන් කඳුළු ගෑස්
පුවත්
UN
-
May 6, 2022
පාර්ලිමේන්තුව අසල හොරු ගෝ ගම අරගල භූමිය තාවකාලිකව වසා දැමුවද තවමත් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ විරෝධතා පැවැත්වෙන බව වාර්තා වේ. මේ වනවිටත් විරෝධතාකරුවන් සැළකිය යුතු ප්‍රමාණයක් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල රැස්ව සිටී.
භූමිතෙල්වලටත් සීමා – එක් අයෙකුට උපරිම ලීටර් 05 යි
පුවත්
UN
-
May 6, 2022
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් අලෙවි කිරීමේදී සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට එක් වරකට මිලදී ගත හැක්කේ භූමිතෙල් ලීටර් 05 ක් පමණි.
අගමැතිගේ ඉල්ලා අස්වීම නැවැත්වූ අදිසි බලවේගය කවුද ? – වීරසුමන වීරසිංහ
පුවත්
UN
-
May 6, 2022
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට සූදානම්ව සිටි බවත්, ජනාධිපතිවරයාගේද අනුමැතිය ඊට හිමිව තිබූ බවත් පක්ෂ 11 කණ්ඩායමේ සාමාජික වීරසුමන වීරසිංහ මහතා පවසනවා. පසුගිය 04 වැනිදා අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඉල්ලා අස්වීමට සූදානම් වූ නමුත් අවසන් මොහොතේදී එය කිසිවෙකු විසින් හෝ වැළැක්වූ බවයි මන්ත්‍රීවරයා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේ.
1
...
7,104
7,105
7,106
...
7,641
Page 7,105 of 7,641
Popular
වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….
RN
-
September 18, 2025
නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !
පුවත්
September 18, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්යක්ෂවරයකු වන...
හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!
පුවත්
September 18, 2025
0
කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...
අද විවෘත වූ මඩකළපුව ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයේ පළමු අදියර සහ ප්‍රතිසංස්කරණය කරන ලද ආමාශ ආන්ත්රික ඒකකය සහ අක්මා ඒකකය
සංවර්ධන පුවත්
September 18, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද (18) පෙරවරුවේ සෞඛ්‍ය...
අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!
පුවත්
September 18, 2025
0
කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.