Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
නිළධාරීන්ගෙ වැරදි උපදෙස් නිසා තමයි මෙහෙම උනේ, බදු සහන දීමත් වැරදියි – නාමල්
පුවත්
UN
-
May 7, 2022
වත්මන් රජය බලයට පත් වූ විගස, රජයේ ආදායම ගැන තැකීමක් නොකර විශාල ලෙස බදු සහන ලබා දුන්නේ දේශීය ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ නමුත් එය ඉතා බරපතල වැරදි තීරණයක් බව දැන් පිළිගන්නා බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.
ඉතාම වටිනා අවස්ථාවක් අහිමි වුණා. සජිත් ගන්නේ නැත්නම් මම ගන්න සූදානම් – චම්පික (VIDEO)
පුවත්
RN
-
May 7, 2022
විශ්වාසභංගයක් ගේනවා නම් එය ඉවත් වෙන්න ඕනේ කියලා, ඒ රජයේ වගකීම භාර ගැනීම පිළිබඳව විපක්ෂයටත් තිබිය යුතුයි කියන එක අපි අවධාරණය කරනවා. එම වගකීම පිළිබඳ ගැටළු තියෙනවා නම්, ඒ ඕන වගකීමක් රාජපක්ෂවරු නැති ආණ්ඩුවක භාර අරගෙන සිදු කරන්න අපි සූදානම්
අරගලය යථාර්ථයක් කිරීම උදෙසා …
පුවත්
CN
-
May 7, 2022
ගෝඨාගෝගම-අරගලය-යථාර්ථයක්-කිරීම-උදෙසා-….May-6-2022Download
පොලිසිය ඊයේ රාත්‍රියේ විරෝධතාකරුවකුට තිරිසන් ලෙස පහරදෙන වීඩියෝවක් එළියට …
පුවත්
RN
-
May 7, 2022
ඊයේ (06) රාත්‍රියේ පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණයෙහි නිරත වූ පුද්ගලයෙකුට පොලිසිය විසින් ඉතාමත්ම අමානුෂික ලෙස බිම පෙරළාගෙන වටකරගෙන පා පහරදෙන ආකාරය දැක්වෙන වීඩීයෝවක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් තිබේ.
ශෂී වීරවංශගේ පාස්පෝට් නඩු තීන්දුව යළිත් කල්යයි … !!
පුවත්
RN
-
May 7, 2022
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවන් රන්දුණු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මැයි 13 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියම කර තිබේ.
1
...
7,103
7,104
7,105
...
7,641
Page 7,104 of 7,641
Popular
රාජ්‍ය සේවකයන්ගේ කරපිටින් රජ පුටුවලට පැමිණි මාලිමා නායකයින් අද රාජ්‍ය සේවකයා අනාථ කරලා – සජිත් (VIDEO)
RN
-
September 19, 2025
වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….
තීරු ලිපි
September 18, 2025
0
යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...
නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !
පුවත්
September 18, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...
හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!
පුවත්
September 18, 2025
0
කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...
අද විවෘත වූ මඩකළපුව ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයේ පළමු අදියර සහ ප්‍රතිසංස්කරණය කරන ලද ආමාශ ආන්ත්රික ඒකකය සහ අක්මා ඒකකය
සංවර්ධන පුවත්
September 18, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද (18) පෙරවරුවේ සෞඛ්‍ය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.