Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
මහින්ද රැකගන්න ජන ගඟක් හෙට අරලියගහ මන්දිරයට
පුවත්
UN
-
May 8, 2022
පොදුජන පෙරමුණේ සාමාජිකයන් බහුතරයක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වීමට විරෝධය පළකරමින් සිටින අතර ඔවුන් කුමන තත්වයක් තුළදී හෝ අගමැති තනතුර ආරක්ෂා කිරීමට සූදානම්ව සිටී.
රුසියානු ආක්‍රමණයට මාස දෙක හමාරයි – පුටින් පරාජය බාරගන්න සූදානම් නෑ !
පුවත්
UN
-
May 8, 2022
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කර මේ වනවිට මාස දෙක හමාරකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. රුසියානු හමුදා යුක්රේන දේශ සීමා ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදායි.
ජනාධිපති ඉන්නකං මොන ආණ්ඩු හැදුවත් ඵලක් නෑ, අපි එන්නෙත් නෑ – අනුර
පුවත්
UN
-
May 8, 2022
වත්මන් අර්බුද සියල්ලටම වගකිව යුතු ප්‍රධාන පුද්ගලයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසනවා. ඒ නිසා රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ සිටින තාක් බිහිකරන සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන හෝ කිසිදු ආණ්ඩුවකින් ජනතා බලාපොරොත්තු ඉටුකළ නොහැකි බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.
ජල ප්‍රහාරක රථ කතාවට ඉන්දියාවෙන් පිළිතුරු
පුවත්
RN
-
May 8, 2022
ඉන්දීය ණය ආධාර පහසුකම යටතේ ශ්‍රී ලංකා රජයට ජල ප්‍රහාරක රථයක් ලබාදී ඇති බවට පැතිර යන වාර්ථා අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
පුවත්
RN
-
May 8, 2022
හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
1
...
7,101
7,102
7,103
...
7,642
Page 7,102 of 7,642
Popular
වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය
RN
-
September 19, 2025
ඇෆ්ගන් විශ්වවිද්‍යාලවලින් කාන්තා කතුවරියන් ලියු පොත් තහනම් කෙරේ
විදෙස්
September 19, 2025
0
සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ...
වෙල්ලාලගේ පියා ජීවිතයෙන් පරාජය වෙද්දී ශ්‍රී ලංකාව අපරාජිතව පෙරට
ක්‍රීඩා
September 19, 2025
0
නිශ්මං රණසිංහ සැප්තැම්බර් 19, කොළඹ LNW: ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති...
ජනාධිපති ට්‍රම්ප් ලෝක අධිරාජ්‍යයා නොවේ! ඔහු සමඟ “කිසිදු සම්බන්ධතාවයක්” නොමැති බව බ්‍රසීල ජනාධිපතිවරයා කියයි
විදෙස්
September 19, 2025
0
සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීල...
කෝටි 7ක වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමුවේ හිටපු මහමාර්ග හා ක්‍රීඩා ඇමති රිමාන්ඩ්
පුවත්
September 19, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගත් සබරගමුව පළාත් සභාවේ හිටපු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.