Tag: Lanka News Web

Browse our exclusive articles!

වැලිකඩින් නිදහස ලද රන්ජන් ගංගාරාමයට! (VIDEO)

කොන්දේසි සහිත ජනාධිපති සමාව යටතේ නිදහස් ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණි රන්ජන් රාමනායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම සහ සිය ආධාරකරුවන් ඇතුළු හිතවතුන් සමඟ ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණියේ ආගමික වතාවත් සිදුකර මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමටයි.

අන්තරේ මුදලිගේට එරෙහි රැඳවුම් නියෝග බලරහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහි රැඳවුම් නියෝග බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

රන්ජන් නිදහස ලබා වැලිකඩින් පිටව යයි – මනූෂට ජනතාවගෙන් හූ සංග්‍රහයක්!

කොන්දේසි සහිත ජනාධිපති සමාව යටතේ නිදහස් ලබා රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතක පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටත්ව ගොස් තිබේ.

බිස්කට් සහ බිත්තර මාෆියාවට එරෙහි වූ අසේල අද තවත් සටනක් අරඹයි! (VIDEO)

මේ වන විට පාන් පිටි මාෆියාවක් ක්‍රියාත්මක අතර ඉදිරි සතියක් ඇතුළත පාන් පිටි මිල අඩු කිරීමට අදාළ සමාගම් කටයුතු කළ යුතු වන අතර එසේ නොවුණහොත් ඊට එරෙහි සටන ආරම්භ කරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (26) මාධ්‍ය වෙත කරුණු දක්වමින් අවධාරණය කළේය.

ශානි අබේසේකර නැවතත් පොලිස් සේවයට !

දැනට වැඩ තහනමකට ලක්කර සිටින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව නැවතත් පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කිරීමට නියමිත බව වාර්තා...

Popular

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

Subscribe

spot_imgspot_img