Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ෂෙඩ්වල පෝලිම් නතරකරන්න නම් මෙන්න විසඳුම! (VIDEO)
පුවත්
ASK
-
August 26, 2022
ඉන්ධන ලබා ගැනීම සඳහා යළි පෝලිම් ඇති වී තිබෙන්නේ ඉන්ධන පිරවුම්හල් වෙතින් කරනු ලබන ඇනවුම් නිසි පරිදි ඛනිජ තෙල් සංස්ථාවෙන් නොලැබීම මත වන අතර මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ප්‍රමුඛතා ලැයිස්තුව ඉවත් කර පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
වතුර බිලත් සංශෝධනය කරමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි!
පුවත්
ASK
-
August 26, 2022
ජල හා මලාපවහන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
නිදහස ලද රන්ජන්! (PHOTOS)
Uncategorized
ASK
-
August 26, 2022
නිදහස ලද රන්ජන්
වැලිකඩින් නිදහස ලද රන්ජන් ගංගාරාමයට! (VIDEO)
පුවත්
ASK
-
August 26, 2022
කොන්දේසි සහිත ජනාධිපති සමාව යටතේ නිදහස් ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණි රන්ජන් රාමනායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම සහ සිය ආධාරකරුවන් ඇතුළු හිතවතුන් සමඟ ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණියේ ආගමික වතාවත් සිදුකර මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමටයි.
අන්තරේ මුදලිගේට එරෙහි රැඳවුම් නියෝග බලරහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!
පුවත්
ASK
-
August 26, 2022
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහි රැඳවුම් නියෝග බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
1
...
7,087
7,088
7,089
...
8,091
Page 7,088 of 8,091
Popular
කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!
Rashika Sandamali
-
December 16, 2025
තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි
දේශපාලන පුවත්
December 16, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...
මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!
පුවත්
December 16, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...
අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!
සංවර්ධන පුවත්
December 16, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...
පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!
සංවර්ධන පුවත්
December 16, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.