Tag: Lanka News Web

Browse our exclusive articles!

වැඩ තහනමට ලක්වන බන්ධනාගාර නිළධාරීන් ගැන දැඩි පියවර

විවිධ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් හෝ සිරකරුවන්ට හිංසා පීඩා කිරීම සම්බන්ධයෙන් හෝ වැඩ තහනමට ලක්වන නිළධාරීන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ලයිට් කපන එකවත් හරියට වෙලාවට කියන්න – ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී, විදුලි අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

වහාම ඉල්ලා අස්වෙන්න – පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිට නියෝග

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති වීරසිංහ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබෙනවා. පොල් කිතුල් රා වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත නිෂ්පාදන හා අපනයන විවිධාංග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා විසින් මෙම දැනුම්දීම සිදුකර තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ නියෝගයක් මතයි.

මැතිවරණ දිනන්න සල්ලි පොම්ප කරන්න ඕන නිසා ආණ්ඩුව මූල්‍ය අරමුදලට යන්නෙ නෑ – හර්ෂ ද සිල්වා

වත්මන් ආණ්ඩුව ණය අර්බුදය සහ විනිමය අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට මෙතරම් මැලිකමක් දක්වන්නේ රට කෙතරම් ප්‍රපාතයට ගියද ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරමින් දැවැන්ත ලෙස මුදල් අච්චු ගසා මැතිවරණ සඳහා මුදල් පොම්ප කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

මේක මහ නොසන්ඩාල වැඩවර්ජනයක්. සෞඛ්‍ය සේවකයින් කාලකන්නි වෙන්න හොඳ නැහැ – වෛද්‍ය බෙල්ලන (VIDEO)

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් විසින් ගෙන යන මෙම වැඩවර්ජනය නොසන්ඩාල මෙන්ම ඛේදනීය තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

Popular

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...

Subscribe

spot_imgspot_img