Tag: Lanka News Web

Browse our exclusive articles!

මහ වැසි හේතුවෙන් වික්ටෝරියාවේ සියලුම වාන් දොරටු විවෘත වේ

සටහන - නදීක දයා බණ්ඩාරමහනුවර (LNW): මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරනිපාත වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ සියලුම ස්වංක්‍රීය වාන් දොරටු විවෘත විය.දෙවර්ෂයකට පසුව වාන් දොරටු...

‘යහපාලනයක් වෙනුවෙන් ක්‍රියා කරන්න’ – හිටපු ජනපති මෛත්‍රීගෙන් නව වසරට බලාපොරොත්තුවක්!

සැමට ප්‍රතිලාභ ලැබෙන සාධාරණ සමාජයක් සහ යහපාලනයක් උදෙසා වෙහෙසෙමින් කටයුතු කිරීමට සියලු දෙනා ක්‍රියා කළ යුතු බව නව වසරට සුභ පැතුම් එක්කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින සිය සිහසුන අතහැරීම නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ ජනවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින නව වසරේ රූපවාහිනී දේශනයකදී සිය ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ.ඇය රැජින බවට...

කෘෂිකර්ම ඇමතිගෙන් 2024 ට කිරිබත්!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 01 කොළඹ (LNW): කතරගම පුද බිම වෙත 2024  නව වර්ෂය සැමරීමට සහ වන්දනාවට එන බැතිමතුන් වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිිර...

නායයාමකින් නිවසකට හානි!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ (LNW): ඊයේ (31 ) පස්වරුවේ අධික වර්ෂා සහිත කාලගුණ තත්වයත් සමග කැප්පෙටිපොල විදුරුපොල ප්‍රදේශයේ නිවසක් මතට නිවස පිටුපස...

Popular

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...

Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...

Sydney Lions District 201N5 සමුළුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ පිළිගැනීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : සිඩ්නි සිංහ දිස්ත්‍රික්...

Subscribe

spot_imgspot_img