Tag: Lanka News Web

Browse our exclusive articles!

සේවක විරෝධය නොතකා ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඇමති අදත් සාකච්ජාවක!

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙල ගැන අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අදත් අමාත්‍යාංශයේ දී සාකච්ජාවක් පවත්වා තිබුණි.

රාජ්‍ය ඇමති සියඹලාපිටියට වද දෙන බදු දැල!

ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 ක ප්‍රමාණයක් මෙරට සිටියත් බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ප්‍රමාණයක් පමණක් බැවින් වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5ක පමණ වන පිරිස ද බදු දැල තුළට ගෙන ඒමට අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

දයාසිරිට තහනම් නියෝගයක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට කොළඹ දිසා අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මටත් පුළුවන්. හැබැයි තාම පරිණත මදි – ගම්මන්පිල

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වා පරාජිතව සිටි මොහොතක නොසිතූ අයුරින් ලැබුණු ජනාධිපති ධුරයේ කාලය අඩු කරගැනීමට තරම් රනිල් වික්‍රමසිංහ මහතා මෝඩ නොවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට දැන්වත් සාධාරණයක් ඉටු විය යුතුයි – සජිත් ප්‍රේමදාස

මීට වසර 15කට පෙර කුරිරු ලෙස ඝාතනය කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාට යුක්තිය ඉටු කරන බවට පසුගිය වසර කිහිපයේම මැතිවරණ සමයේ විවිධ...

Popular

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...

මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : මෙරට ඉතිහාසයේ ප්‍රථම...

Subscribe

spot_imgspot_img