Tag: Lanka News Web

Browse our exclusive articles!

මත්ද්‍රව්‍ය කිලෝ 30ක් සමග ජාවාරම්කරුවකු අත්අඩංගුවට

අයිස්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ 30කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවකු කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේදී බියගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය...

හොරු නැති රටක් ….

ට්‍රෝං මයි ලාන් වනාහි වියට්නාමයේ දේපොල සමාගමක අයිතිකාරියයි. පසුගියදා (10) අැයට එරට උසාවියක් මරණ දඩුවම ලබා දුන්නේය. හේතුව ඩොලර් බිලියන 12ක් යටිමඩි ගැසිමයි අැය සමග...

දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/27

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. මෙම සාකච්ඡාවේදී රජයේ ඉදිරි ක්‍රියාමාර්ග, සංවර්ධන ව්‍යාපෘති...

බැසිල් සහ ඉන්දියානු මහ කොමසාරිස් අතර හමුවක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ (26) පැවැත්වී තිබේ. දේශපාලන තත්වයක් ඇතුළු...

අපි සිටින්නේ කුඩා බීකර උද්‍යානයක වෙන්නට බැරිද ?

අපි සිටින්නේකවුරුන් විසින් හෝ සෑදුවකුඩා සෙල්ලම් ගේක වෙන්නට බැරිද ? මේ ඉර එළිය නොවෙයිඅධි වෝල්ටීය බල්බයක් වෙන්නට හැකියි කහපාට බැලුමක්කෘතීම කළුවරක එල්ලාඅප ලවා ඊට "සඳ" කියානම්කරන්නට...

Popular

මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...

බාල ඖෂධ : ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව අත්හිටුවයි !

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම...

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

Subscribe

spot_imgspot_img