Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
එදා දුක්විදි උතුරේ ජනතාව අද සතුටින් – එරික් සෝල්හයිම්
පුවත්
Rashika Sandamali
-
May 1, 2024
සටහන – රෂිකා හෙන්නායක මැයි 01, කොළඹ (LNW):උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේ , නෝර්වේ හිටපු විදේශ අමාත්‍ය...
සිමෙන්ති මිල පහළට!
පුවත්
Rashika Sandamali
-
May 1, 2024
සටහන – රෂිකා හෙන්නායක මැයි 01, කොළඹ (LNW): සිමෙන්ති මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි , පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව...
නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ කොමසාරිස් අතර හමුවක්!
පුවත්
Rashika Sandamali
-
May 1, 2024
සටහන – රෂිකා හෙන්නායක මැයි 01, කොළඹ (LNW):ඊයේ (30) දින ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ කොමසාරිස් Major General (R) Faheem Ul Aziz නාවික හමුදා මූලස්ථානයේදී...
2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ
විදෙස්
RN
-
May 1, 2024
සටහන: සශිකලා මධුෂාණි,මැයි 01,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2047 වන විට ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන බවට ආකර්ශනීය පොරොන්දු පිට අගමැති මොදී තෙවන වර අගමැතිකම අපේක්ෂවෙක්...
උමා ඔයේ ඇත්ත!
පුවත්
ASK
-
May 1, 2024
උමා ඔය බහු කාර්‍ය ව්‍යාපෘතිය නිසා රට තුළ බරපතල පාරිසරික හා ආර්ථික හානියක් වු බව නොරහසකි. මධ්‍යම කඳුකරය යනු රටේ විශාල ජලසම්පතක් ගබඩා කරගෙන සිටින, ඉතා සංවේදී ලෙස ආරක්ෂා කල යුතු ප්‍රදේශයකි. වසර දහස් ගණනක ඉතිහාසය පුරාවට මධ්‍යම කඳුකරයේ විශාල වැව් ආදිය ඉදි නොකළේ මධ්‍යම කඳුකරයට නිතර වැටෙන වැස්ස නිසා ජලය අවශ්‍ය නොවු නිසාත්, මධ්‍යම කඳුකරයට අත තැබීම අනතුරුදායක නිසාය.
1
...
3,491
3,492
3,493
...
8,086
Page 3,492 of 8,086
Popular
Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
RN
-
December 15, 2025
José Antonio චිලී ජනාධිපති ධුරයට!
විදෙස්
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!
පුවත්
December 15, 2025
0
අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...
දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!
පුවත්
December 15, 2025
0
ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...
2025 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4% ක් !
ව්‍යාපාරික
December 15, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.