Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
IMF
Search
Browse our exclusive articles!
හැකි පළමු අවස්ථාවේම මේ දුර්දාන්ත ආණ්ඩුව පෙරළනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 15, 2022
ශ්‍රී ලංකාව මෙතෙක් තමන්ගෙන් මුල්‍ය සහයක් ඉල්ලා නැතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිල වශයෙන් කියා ඇති නමුත් ආණ්ඩුව IMF සමග සාකච්ඡා කළ බවක් කියන බවත් ඇත්ත කියන්නේ ආණ්ඩුවද එසේ නැතිනම් IMF එකදැයි රටේ ජනතාව දැනගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වැරැද්ද කාගෙද හොයලා වැඩක් නෑ. IMF කොන්දේසි ගැන සාකච්ඡා කරලා එකඟතාවකට එමු – රනිල් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 11, 2022
වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ කවුරුන්දැයි සොයමින් තර්ක කිරීමෙන් මේ මොහොතේ ප්‍රතිඵලයක් නොමැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර සියලු පක්ෂ යම්කිසි එකඟතාවකට පැමිණිය යුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
IMF එක්ක සාකච්ඡා කළාට ප්‍රශ්නයක් නෑ – විමල්ගේ ප්ලග් එක බැසිල් ගලවයි ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 5, 2022
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවකට එළඹීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නොමැති බව කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
ශ්‍රී ලංකාව සූදානම් නම් ‘විකල්ප’ සාකච්ඡා කිරීමට අපි සූදානම් – IMF
ව්‍යාපාරික
CN
-
February 5, 2022
මූල්‍ය ආධාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පවතින විකල්පය පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව මූල්‍ය අරමුදලේ (IMF) දූත මණ්ඩල ප්‍රධානි...
මූල්‍ය සහනයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය තවමත් ඉල්ලීමක් කර නැහැ – IMF
පුවත්
ASK
-
February 4, 2022
මූල්‍ය සහායක් ලබාගැනීම පිළිබඳව ශ්‍රී ලංකා රජයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මෙතෙක් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව එහි මෙරට මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහතා පවසා තිබේ.
1
...
51
52
53
54
Page 52 of 54
Popular
කෙහෙළිය පවුල අදත් අල්ලස් කොමිසමට!
ASK
-
November 10, 2025
ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්‍ර පිළිගන්වයි!
පුවත්
November 10, 2025
0
කොළඹ LNW:ජපානයේ ශ්‍රී ලංකාවේ නව තානාපති මහාචාර්ය පිවිතුරු ජනක්...
විදේශ සංචිත සුළු වශයෙන් පහළට
ව්‍යාපාරික
November 10, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල...
අතකට කරන්න පුලුවන් අරුමය!
විශේෂාංග
November 10, 2025
0
සටහන – පුලී නොවැම්බර් 10, කොළඹ (LNW): ලොව පුරා නගර...
හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි!
පුවත්
November 10, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : හිටපු අමාත්‍ය මහින්ද...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.