Tag: IMF

Browse our exclusive articles!

IMF යනවා කියල බැසිල් හදන්නේ ජනතාවගේ සල්ලිවලින් ගම රට යන්න – හේෂා

ජනතාව අතිශය පීඩාවට පත්වසිටින මොහොතක ජනතාවගේම මුදල්වලින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන මුවාවෙන් තමන්ගේ ගම රට බලා යාමට උත්සහයක් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේය.

සර්ව පාක්ෂික සමුළුවට පෙර IMF වාර්තාව ලබාදෙන්න – රනිල්ගෙන් ඉල්ලීමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආටිකල් IV යටතේ නිකුත් කළ වාර්තාව හැකි ඉක්මනින් පක්ෂ නායකයින් වෙත ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

ලංකාවේ ආර්ථිකය බරපතල අවිනිශ්චිත මට්ටමක – IMF අවධාරණය කරයි

විදෙස් ණය ඉහළ යාම ඇතුළු අර්බුද ගණනාවකට විසඳුම් සොයාගත යුතු බවත්, ණය කළමනාකරණය, ක්ෂුද්‍ර මුල්‍ය ස්ථායිතාවය හා දිළිඳුකම තුරන් කිරීම යන කරුණුවලට අදාලව ඉදිරියේදී ශක්තිමත් පියවර ගතයුතු බවත් IMF වැඩිදුරටත් පවසනවා. මීට අමතරව රාජ්‍ය ව්‍යවසායන් සඳහා පූර්ණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දියයුතු බවත් දැඩි මුල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කළයුතු බවත් සිය නිර්දේශ ඉදිරිපත් කරමින් IMF කියා සිටී.

අර්බුද වහගන්න IMF යන එක හිතන තරම් ලේසි වැඩක්ද? (VIDEO)

රට තුළ පවතින මූල්‍ය අස්ථායී බව හේතුවෙන් මතුව තිබෙන ආර්ථික අර්බුදයට වහා පිළියම් යෙදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගත යුතු වන බවට බොහෝ පාර්ශව අවධාරණය කරමින් පැවතියද තවදුරටත් රජයේ ස්ථාවරය ලෙස පවතින්නේ අර්බුදයන් දේශීය යාන්ත්‍රණය තුළම විසඳා ගැනීමට උත්සහ දැරිය යුතු වන බවයි.

IMF වාර්තාව ගැන රනිල් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි! (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එළඹෙන සතියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Popular

රාජ්‍ය නාට්‍ය උළෙල ඇරඹේ!

කොළඹ LNW:රාජ්‍ය නාට්‍ය උළෙල අද (10) ආරම්භ වෙයි. ඒ අනුව...

සුරතාවය කිරිගිස්තානයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: අවුරුදු 19 පහළ මධ්‍යම...

සබීතා පායට රනිල් අත්අඩංගුවට ?

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් කුලී...

තවත් හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මේ සතියේ අත්අඩංගුවට ?

තවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මේ සතියේදී අල්ලස් හෝ දුෂණ...

Subscribe

spot_imgspot_img