Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සමන් රත්නප්‍රිය
Search
Browse our exclusive articles!
වැරද්දක් වෙලා නම් එය නිවැරදි කරනවා මිස පාරට බැහැලා වැඩක් නැහැ – රත්නප්‍රිය
පුවත්
ASK
-
June 28, 2023
අස්වැසුම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඊට අදාළව ලබා දී තිබෙන කාලය තුළ අභියාචනා ඉදිරිපත් නොකර මිනිස්සු පාරට බැස්සවීමෙන් පලක් නැති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය,.
විකාශන අධිකාරී පනත ගේන්නේ ජනමාධ්‍ය නියාමනයට නීතියක් නැති නිසා – රත්නප්‍රිය
පුවත්
ASK
-
June 6, 2023
විකාශන අධිකාරී පනතක් කෙටුම්පත් කිරීමට රජය සූදානම් වන්නේ මේ වන විටත් ජනමාධ්‍ය නියාමනයට නීතියක් නොමැති වීම නිසා යැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.
බදු වැඩිකරනවා හැර විකල්පයක් නැහැ – ඇයි පිනට දෙනවා කියල හිතන්න බැරි (VIDEO)
පුවත්
ASK
-
March 1, 2023
දැවැන්ත වැඩවර්ජනයක් සිදුකරන බවට ප්‍රකාශ කෙරුණද ප්‍රායෝගිකව එවැන්නක් පෙනෙන්නට නැති අතර සෞඛ්‍ය,විදුලිය, දුම්රිය,ලංගම ඇතුළු ක්ෂේත්‍ර තුළ කටයුතු සිදුවෙන බවත් වරාය සහ බැංකු ක්ෂේත්රයේ යම් වර්ජනයක් ක්‍රියාත්මක වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.
ජනාධිපතිතුමා මාස හයක් ඉල්ලලා තියෙද්දිත් වැඩවර්ජන කිරීම සදාචාරාත්මක නැහැ – රත්නප්‍රිය (VIDEO)
පුවත්
ASK
-
February 28, 2023
පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා වෘත්තීය සමිති වෙතින් ජනාධිපතිවරයා මාස හයක කාලයක් ඉල්ලා තිබියදී වැඩවර්ජන සිදුකිරීම සදාචාරාත්මක නොමැති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
කසල ගොඩවල්වලට පොරකන රටක් බවට පත්කරන්න අපි ලෑස්ති නැහැ – රත්නප්‍රිය (VIDEO)
පුවත්
ASK
-
October 26, 2022
වර්තමාන ජනාධිපතිවරයා සිදුකළ ආර්ථික ව්‍යසනයක් නැති අතර ඔහු හැමදාම කළේ ආර්ථිකය ගොඩගැනීම බව පුරවැසි සංවිධාන එකමුතුව විසින් අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.
1
2
3
4
...
6
Page 3 of 6
Popular
ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!
Rashika Sandamali
-
November 16, 2025
අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්
දේශපාලන පුවත්
November 16, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...
අපි තොණ්ඩමන්ලාව එකතු කරගත්තෙ මලයගම් ජනතාවට රු. 400ක් දීලා. අද විපක්ෂය ඉව වැරදිච්ච බල්ලෙක් වගේ – ඇමති බිමල්
දේශපාලන පුවත්
November 16, 2025
0
මේ රටේ විපක්ෂය මේ වනවිට ඉව වැරදුණු බල්ලෙකුගේ තත්වයට...
වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !
ව්‍යාපාරික
November 16, 2025
0
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...
රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි
විදෙස්
November 16, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.