Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සමන් රත්නප්‍රිය
Search
Browse our exclusive articles!
මුලින් එන්නේ ජනාධිපතිවරණය.ඒකේ දෙකක් නෑ – රත්නප්‍රිය
දේශපාලන පුවත්
ASK
-
May 21, 2024
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බව ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.
එළඹෙන ජනාධිපතිවරණයෙන් රනිල්ව ජනාධිපති කරනවා හැර විකල්පයක් රටට නැහැ!
දේශපාලන පුවත්
ASK
-
January 11, 2024
ජාතික නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර ඔහුව ජයග්‍රහණය කරවීම හැර විකල්පයක් නැති බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.
රත්නප්‍රියගේ මල්ල ලිහෙයි.පොදු අපේක්ෂකයා මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
December 10, 2023
බංකොලොත් වූ රට ගොඩගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන හෙයින් ඉදිරි මැතිවරණයකදී ඔහුව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.
අයවැය කියන්නේ ඊළඟ වසරේ රටේ ආර්ථික දැක්මට.තේරුමක් නැති කතා නවතා සාධනීය යෝජනා ගේන්න – රත්නප්‍රිය විපක්ෂයට කියයි
දේශපාලන පුවත්
ASK
-
November 21, 2023
අයවැය යනු ඊළඟ වසරේ රටේ ආර්ථික දැක්මට වන අතර විපක්ෂය පාර්ලිමේන්තුවේ තේරුමක් නැති කතා නවතා සාධනීය යෝජනා ගෙන එන ලෙස ජනාධිපති වෘත්තිය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා අද (21) සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
අනුර කියන්නෙම බොරු – සමන් රත්නප්‍රිය
දේශපාලන පුවත්
ASK
-
November 1, 2023
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රටේ ණය හා ආර්ථිකය ගොඩනගන ආකාරය ගැන ඇමරිකාවේදී පැවසූ කරුණු සාවද්‍ය බව ජනාධිපති වෘත්තිය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා අවධාරණය කරයි.
1
2
3
...
6
Page 1 of 6
Popular
හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි
RN
-
August 18, 2025
අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන
ක්‍රීඩා
August 17, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...
උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද
පුවත්
August 17, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...
තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි
විදෙස්
August 17, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...
පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට
ක්‍රීඩා
August 17, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.