Tag: විදෙස්

Browse our exclusive articles!

ට්‍රම්ප්, පුටින් කෙරෙහි කලකිරෙයි; විශ්වාසය අතහරියි

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ වතිකානුවේ පැවති සාකච්ජාවලින් අනතුරුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තමා...

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගැබෙහි ජායා රූප නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගැබෙහි ජායා රූප මාධ්‍ය වෙත නිකුත්කර තිබේ. රෝමයේ සැන්ටා මරියා මැගියෝර් දේවස්ථානයේ තැන්පත්...

ගාසා තීරයේ ආහාර තොග අවසන් : WFP පවසයි.

රෂිකා හෙන්නායක ගාසා තීරයේ ආහාර තොග අවසන් බව, ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි. ගාසා තීරයේ මිලියන දෙකකට අධික ජනතාවක් වෙසෙන අතර , ඊශ්‍රායලය විසින් ගාසා...

ඉන්දියාව හා පාකිස්ථානය අතර දෙවන දිනටත් වෙඩි හුවමාරුවක්

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි හිදී පසුගිය 23 වන දින දේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් සිදු වූ මාරාන්තික වෙඩි...

ඉරානයේ විශාලතම වාණිජ වරායේ පිපිරීමෙන් මියගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට (update)

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දකුණුදිග බන්ඩාර් අබ්බාස් නගරය අසල විශාලතම වාණිජ වරාය වන ෂාහිඩ් රාජී හි සිදුවූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන්...

Popular

සුන්දර් පිචායි නිල වශයෙන් බිලියනපතියෙකු බවට පත් වේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගූගල් හිමිකාරීත්වය දරන...

එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව අධ්‍යනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන්...

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි...

කොඩි දාන්ට ලයිට් කණු බඩගාන අය හිතන් ඉන්න දේ සහ ඇත්තටම වෙන දේ ….

ඕනෑම දේශපාලන පක්ෂයක කොඩිවැල් අදින්ට ලයිට් කනු දිගේ බඩගාන...

Subscribe

spot_imgspot_img