Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
විදෙස්
Search
Browse our exclusive articles!
ටොයෝටා සමාගමට සයිබර් ප්‍රහාරයක්
විදෙස්
UN
-
March 1, 2022
ජපානයේ ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගමේ මෝටර් රථ නිෂ්පාදන කටයුතු ඇණහිට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඊට හේතු වී තිබෙන්නේ අදාල සමාගමේ පරිගනක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමයි.
යුක්රේන ජනපති ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ හමුදා කණ්ඩායමක් මරා දමයි
විදෙස්
UN
-
February 28, 2022
රුසියානු හමුදාවල සහායට පැමිණි චෙච්නියානු විශේෂ බළකා සෙබළුන් කණ්ඩායමක් මරා දැමීමට යුක්රේන හමුදා සමත් විය. මෙම හමුදා කණ්ඩායම යුක්රේනයේ හොස්ටොමල් නගරය ආසන්නයට පැමිණෙමින් සිටියදී යුක්රේන හමුදා ඔවුන් වෙත මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාර හමුවේ චෙච්නියානු හමුදා පැමිණි යුද ටැංකි 56 ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.
ඉදිරි පැය 24 තීරණාත්මකයි – රුසියානු සම්බාධක තවත් දැඩි වෙයි
විදෙස්
UN
-
February 28, 2022
යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ ඉදිරි පැය 24 තීරණාත්මක බවයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
රුසියාවෙ නම ගෑවුණු ගුවන් යානයකටවත් යුරෝපයට ඇතුළුවීම තහනම් !
විදෙස්
UN
-
February 28, 2022
රුසියානු ගුවන් යානා සඳහා ගුවන් තහනමක් පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ.
යුක්රේනයේ වලි නේ, ඉතිං අපි පාර්ටිගේට් විමර්ශන අතාරිමු!
විදෙස්
MIAP
-
February 27, 2022
යුක්රේනයේ වලි නේ, ඉතිං අපි පාර්ටිගේට් විමර්ශන අතාරිමු!
1
...
833
834
835
...
848
Page 834 of 848
Popular
බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!
Radhika
-
November 7, 2025
සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය
පුවත්
November 7, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !
කටකතා
November 7, 2025
0
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...
අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!
විශේෂාංග
November 7, 2025
0
සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...
දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !
පුවත්
November 7, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.