Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
විදෙස්
Search
Browse our exclusive articles!
පුටින් යුද අපරාධකරුවෙක් – බයිඩන්ගෙන් බරපතල චෝදනාවක් !
විදෙස්
UN
-
March 17, 2022
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවෙකු බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව ඇමරිකාවෙන් පුටින්ට මෙවැනි බරපතල චෝදනාවක් එල්ල වූයේ පළමුවරටයි.
යුරෝපා කවුන්සිලයෙන් රුසියාව දොට්ට දමයි – සාමාජිකයන් 219 න් 216 ක්ම එකඟ වෙයි
විදෙස්
UN
-
March 16, 2022
යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට තීරණය කර තිබෙනවා. යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවට, රුසියාව නෙරපා හැරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර බහුතර ඡන්දයෙන් අදාල යෝජනාව සම්මත වී තිබේ.
ප්රජාතන්ත්රවාදය හිරේ යවා හුරේ තබන්නට උගනිමු රුසියාවෙන්!
විදෙස්
MIAP
-
March 16, 2022
ප්රජාතන්ත්රවාදය හිරේ යවා හුරේ තබන්නට උගනිමු රුසියාවෙන්!
බයිඩන් ප්රමුඛ ඇමරිකානුවන් 13 කට රුසියාවෙන් සම්බාධක
විදෙස්
UN
-
March 16, 2022
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමරිකානු රජයේ නිළධාරීන් 13 දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.
අපි චීනයෙන් උදව් ඉල්ලුවෙ නෑ – ඇමරිකානු චෝදනාවලට රුසියාවේ ප්‍රතිචාරය
විදෙස්
UN
-
March 15, 2022
යුක්රේනයට එරෙහිව ක්‍රියාත්මක යුද්ධය සඳහා චීනයෙන් උදව් ඉල්ලා ඇති බවට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුසියාව පවසනවා. චීනයෙන් කිසිදු යුදමය හෝ මුල්‍යමය ආධාරයක් ඉල්ලා නොමැති බවයි රුසියාව අවධාරණය කරන්නේ.
1
...
828
829
830
...
849
Page 829 of 849
Popular
රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?
Rashika Sandamali
-
November 8, 2025
ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද
දේශපාලන පුවත්
November 8, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...
අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!
දේශපාලන පුවත්
November 8, 2025
0
කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...
ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?
විදෙස්
November 8, 2025
0
සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...
ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි
විදෙස්
November 8, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.