Tag: විදෙස්

Browse our exclusive articles!

2024 දී ට්‍රම්ප්පච්චි නැගිටියි.

"අපේ රට සාර්ථක, ආරක්ෂිත සහ තේජාන්විත කිරීම සඳහා, මම බොහෝ විට එය නැවත කරන්නෙමි ඉතා ඉක්මනින්, සූදානම් වන්න. ”

බොල්සොනාරෝගේ ආධාරකරුවන් බ්‍රසීලයේ වීදි විරෝධතා අරඹයි

මෙහි දී බොල්සොනාරෝ ආධාරකරුවන් බ්‍රසීලයේ සන්නද්ධ හමුදාවන්ගෙන් ඉල්ලා සිටියේ ලූලා ජනවාරි 1 වනදා ඔහුගේ තනතුරට පත්වීම වැළැක්වීමට මැදිහත් වන ලෙසයි.

එංගලන්ත බැංකුව සිය පොළී අනුපාත 3%කින් ඉහළ නංවයි.

මෙය වසර 33කට පසු සිදුවූ විශාලතම ඉහළ යාම වන අතර ඉදිරි මාසවලදී තව දුරටත් පොලී අනුපාත ඉහල දැමීම අපේක්ෂා කෙරේ.

ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක් වේ

ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත.

පරවි කූඩුවට ගිජු ලිහිණියෙක් කඩන් පාත්වුනා ද? ට්විටර් සමාගමේ 3,700 කට රැකියා අහිමි වන ලකුණු!

කාර්යමණ්ඩලයට ඕනෑම තැනක සිට වැඩ කිරීමේ පහසුකම (work from anywhere policy) අහෝසි කරමින් කාර්යාලයට පැමිණ සේවය කළ යුතු බවට නව රෙගුලාසියක් පැනවීමට මස්ක් සූදානමින්..

Popular

හල්ලොලුවට වරෙන්තු!

කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව...

තුන් කොන් සටනේ සියළු තරග රාවල්පිණ්ඩි වෙත – තරග ප්‍රමාණය අඩු වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: පකිස්තානයේ පැවති ආරක්ෂාව සම්බන්ධ...

මල් පාරේ හදිසි සාකච්ඡාවෙන් පසු නාමල් කියූ දේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ඊයේ මල්...

Subscribe

spot_imgspot_img