Tag: විදෙස්

Browse our exclusive articles!

මියන්මාර් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ දැවැන්ත භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවා ඇති බව වාර්තා වේ. මියන්මාරයේ දෙවන විශාලතම...

නේපාලයේ රාජාණ්ඩුවට එරෙහි කත්මන්ඩු රැළියේදී විරෝධතාකරුවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නේපාලයේ රාජාණ්ඩුව යථා තත්ත්වයට පත් කරන ලෙස ඉල්ලා කත්මණ්ඩු නුවර පැවති විරෝධතා වකදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර...

ට්‍රම්ප්ගේ නොනවතින බල අරගලය සහ ග්‍රීන්ලන්තයට ගිය වෑන්ස්!

සටහන – පුලීමාර්තු 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අඛණ්ඩ අත්පත් කර ගැනීම් තර්ජන හමුවේ, ග්‍රීන්ලන්තය තම ව්‍යවස්ථාදායකයට තේරී පත් වූ එක්...

මියන්මාරය සෙලවූ ප්‍රබල භූමිකම්පාව: මියගිය සංඛ්‍යාව 144 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මියන්මාරයේ ජනගහනය මිලියන 1.5 ක් වෙසෙන මැන්ඩලේ නගරයට බලපෑ රිච්ටර් මාපක 7.7 ක භූමිකම්පාව හා ඉන අනතුරුව...

මියන්මාර භූ කම්පනය:හානිය දැවැන්තයි.බැංකොක්හි කඩා වැටුණු ගොඩනැගිල්ලේ සේවකයින් 70ක් අතුරුදහන්

කොළඹ LNW:මියන්මාරයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.7 ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් විශාල හානියක් සිදුව ඇති බව ගලවා ගැනීමේ සේවකයින් මාධ්‍යයට පවසා තිබේ. ඒ සම්බන්ධයෙන්...

Popular

එක්සත් රාජධානියේ පළමු ශාක පදනම් කරගත් බිත්තරය වෙළඳපොළට පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මාස ගණනක පර්යේෂණයන්ගෙන්...

ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම මේ අවුරුද්දේදීද ?

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාර්ලිමේන්තු කතාව අනුව, "2015 සිට...

හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේට සැත්කමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට කොළඹ පෞද්ගලික රෝහලකදී සැත්කමක්...

Subscribe

spot_imgspot_img