Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ජාතික ජන බලවේගය
Search
Browse our exclusive articles!
සෞඛ්‍ය ඇමැතිත් හිරේ,අමාත්‍යාංශ ලේකමුත් හිරේ.පොලිස්පතිගේ නියෝගයෙත් අමුතු දෙයක් නැහැ – ඉඩෝරයට පොද වැස්සක්!
දේශපාලන පුවත්
ASK
-
July 24, 2024
සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වැනි අයත් හිරේ සිටින පසුබිමක පොලිස්පතිට අතුරු තහනම් නියෝග පැනවීම අමුතු දෙයක් නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
මාලිමා රජය යටතේ කළු සල්ලි සුදු කරන්න දෙනවා. ඒ සල්ලි හම්බ කරපු හැටි හොයහොයා ඉන්න අපට වෙලාවක් නෑ – හඳුන්නෙත්ති
දේශපාලන පුවත්
RN
-
July 21, 2024
ඉදිරි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් පිහිටුවන බවත් ඊට මෙතෙක් ආර්ථික ක්‍රියාවලියට නීත්‍යානුකූලව එකතු නොවූ මුදල් හෙවත් කළු සල්ලි ද ආයෝජනය...
ලාල්කාන්ත ප්‍රසිද්ධියේ කළ තර්ජනයක් ගැන මහනුවර පොලීසියට පැමිණිල්ලක්
පුවත්
RN
-
July 20, 2024
සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ ප්රචාරක පුවරුවක් ඉවත් කිරීම හේතුවෙන් එම පක්ෂයේ විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා තමන් ඇතුළු නගරසභා සේවකයින්ට ප්‍රසිද්ධියේ...
හැකි ඉක්මණින් ජනාධිපතිවරණයට දින දෙන්න – NPP මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි!
දේශපාලන පුවත්
ASK
-
July 17, 2024
හැකි ඉක්මණින් ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරන ලෙස ජාතික ජන බලවේගය අද (17) මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.
රනිල්ට අන්තිමට ඉතුරු වෙන්නේ ටයි ගැටේ විතරයි – AKD
දේශපාලන පුවත්
ASK
-
July 17, 2024
ජනධිපතිවරණ ජන්දය නොපැවැත්වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු ගැටයක් ගැසිය නොහැකි අතර අන්තිමට ඔහුට ඉතුරු වන්නේ ටයි ගැටය පමණක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.
1
...
94
95
96
...
154
Page 95 of 154
Popular
අද (09) දවසේ මිලිමීටර් 75ට වැඩි තද වැසි ලැබෙන ප්‍රදේශ මෙන්න
RN
-
November 9, 2025
වාහන සඳහා ලීසිං පහසුකම් අනුපාත සංශෝධනය කරයි !
ව්‍යාපාරික
November 9, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබාදීමේ...
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
පුවත්
November 8, 2025
0
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...
21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ
දේශපාලන පුවත්
November 8, 2025
0
නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...
රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?
විදෙස්
November 8, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.