Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ජාතික ජන බලවේගය
Search
Browse our exclusive articles!
ආණ්ඩුවෙන් උත්තර නැති බදු ප්‍රශ්නය ගැන කියන්න වෘත්තීයවේදීන් NPP නායක අනුර හමුවෙයි!
පුවත්
ASK
-
November 23, 2023
වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව හා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුඅමර දිසානායක මහතා අතර අද (23) පස්වරුවේ විශේෂ සාකච්ජාවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
බලය අතට ගන්න NPP සටන ඇරඹෙයි – අනුර ජන්ද පිටිය සොලවයි!
දේශපාලන පුවත්
ASK
-
November 19, 2023
''අද අපි දෙල්කඳ හංදියේ සිට නුගේගොඩ දක්වා දසදහස් සංඛ්‍යාත ජනතාවක් විරෝධතා පෙළපාලියකින් ආවේ ඇයි? ආණ්ඩුව අපේ රටේ වටිනා ජාතික සම්පත් විකිණීමට විරෝධය පාන්න,අසීමිත බදුබරක් පටවමින් ජනතාව මත පටවා තිබෙන පීඩනයට විරෝධය පාන්න; ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අසීමිතව ඉහළ දමා තිබීමට විරෝධය පාන්න. නමුත් මෙය විරෝධය පෑමෙන් පමණක් නතර වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ජනතාවාදී පාලනයක් ගොඩනැගීම සඳහා පෙළ ගැසීමේ විරෝධතා ව්‍යාපාරයක්.'' යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
දැන් ජනතාවගේ හයිය ආණ්ඩුවට පෙන්වන්න ඕනේ.ජනතා බලය නිර්මාණය කරන්න සූදානම් වෙන්න!
දේශපාලන පුවත්
ASK
-
November 18, 2023
මේ වන විට ජනතාවගේ වගකීම වී ඇත්තේ වත්මන් පාලනය පලවා හැරීම සඳහා දැවැන්ත ජනතා බලයක් නිර්මාණය කිරීම බව ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.
අනුරගේ ග්‍රැෆයිට් කථාව සහ මාළිමාවේ ඔළු තුනේ බූරුවාගේ කතාව ….
විශේෂාංග
RN
-
November 5, 2023
අනුර විසින් කල ග්‍රැෆයිට් කතාවේ වචනයක් එහෙ මෙහෙ උනාට එහි සමස්ථය නිවැරදිය.. එහිදී ඔහු යෝජනා කරන්නේ විදේශ ආයෝජන නොමැතිව අපට යුගයට අවශ්‍ය තාක්ෂණය ලබාගත නොහැකි...
බදු ගැහිල්ලයි ජාතික සම්පත් විකිණීමයි හැර රනිල් කරපු දෙයක් නැහැ – විජිත
දේශපාලන පුවත්
ASK
-
November 2, 2023
ජනතාව මත බදු බර පැටවීම මෙන්ම ජාතික සම්පත් විකුණා දැමීම හැර රනිල් වික්‍රමසිංහ විසින් කළ දෙයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය කළේය.
1
...
115
116
117
...
143
Page 116 of 143
Popular
2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!
Rashika Sandamali
-
August 18, 2025
මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!
තීරු ලිපි
August 18, 2025
0
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...
ඌවට වෙරළක්..
ක්‍රීඩා
August 18, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...
විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !
කටකතා
August 18, 2025
0
ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...
උතුරේ හර්තාලය අසාර්ථකද?
පුවත්
August 18, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.