Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජාතික ජන බලවේගය
Search
Browse our exclusive articles!
මේ පාර නම් පිල්ලෙයාන් හරි කරුණා අම්මාන් හරි දාගෙන NPP ගමන වළක්වන්න රනිල්ට බැහැ – නලින්ද ජයතිස්ස
දේශපාලන පුවත්
ASK
-
July 2, 2024
පිල්ලෙයාන් හෝ කරුණා අම්මාන් හෝ යොදාගෙන ජාතික ජන බලවේගයේ ගමන වැළැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට නොහැකි බව රනිල් වික්රමසිංහත් තේරුම් ගත යුතු බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
ජනාධිපති සටන ඇරඹිලා තියෙන්නේ. සජිත් බස් බෙදනවා. රනිල් බොරුවෙන් බොරුව කියමින් යනවා – ටිල්වින්
දේශපාලන පුවත්
ASK
-
July 1, 2024
මේ වන විට ජනාධිපති සටන ආරම්භ වී තිබෙන බව පෙනෙන්නට ඇති අතර සුපුරුදු පරිදි රනිල් වික්‍රමසිංහ රාජ්‍ය බලයටත් යොදාගෙන බොරුවෙන් බොරුව කියමින් රට පුරා යමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
(VIDEO):ආර්ථික අර්බුදය ගැන ඔබ මෙහෙම හිතුවද? අහන්නම ඕන කතාවක්!
දේශපාලන පුවත්
ASK
-
June 29, 2024
පුද්ගලයින් වශයෙන් විවිධ ස්වරූපයෙන් ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදුවුවද සමස්තයක් ලෙස රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතය ප්‍රවර්ධනය නොවීම බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය පැවසුවාය.
මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදකියි!
දේශපාලන පුවත්
ASK
-
June 29, 2024
ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම අද (29) සිදු කෙරුණි.
දැන් නම් ගුරුවරයෙක් රනිල්ට කතිරය ගහන්න කඳුළු ගෑස් සුවද විලවුන් වගෙත් බැටන් පොලු ප්‍රහාර මසාජ් එකක් වගෙත් දැනෙන්න ඕනේ – AKD
දේශපාලන පුවත්
ASK
-
June 28, 2024
කිසියම් හෝ ගුරුවරයෙක් රනිල් වික්‍රමසිංහට කතිරය ගහන්න ඕනේ කියල හිතනවා නම් ඒ ගුරුවරයාට කඳුළු ගෑස් සුවද විලවුන් ලෙසත් බැටන් පොලු ප්‍රහාරය මසාජ් එකක් ලෙසත් දැනිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.
1
...
101
102
103
...
159
Page 102 of 159
Popular
යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…
Rashika Sandamali
-
January 22, 2026
අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි
දේශපාලන පුවත්
January 22, 2026
0
ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...
ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට
කටකතා
January 22, 2026
0
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...
ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!
විශේෂාංග
January 22, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!
පුවත්
January 22, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.